බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දියමන්තියක් ගිල දැමූ බව කියන චීන ජාතිකයාගෙන් කොළඹ ජාතික රෝහලේදී ඊයේ මළපහ සමග දියමන්තිය ද එළියට ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. රිමාන්ඩ් සිරකරුවකු ලෙස රෝහලේ සිටි ඔහුට දිගින් දිගටම විරේක බේත් දී ඇත. රුපියල් ලක්ෂ 18ක මැණිකක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ ස්වර්ණාබරන ප්‍රදර්ශනයකදී අතුරුදන් වූ බව ද පොලිසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියමන්තිය වර්ණ විපර්යාසයකට පත් වෙලාද දන්නෑ.එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ගලකට පත්වෙලාද දන්නෙ නෑ නේද.මොනවා උනත් දැන් ඕකෙ අගය තවත් වැඩිවෙලා ඇති. (ස)
අනේ මේ චීනා තමන්ගේ මවුබිමටත් කළේ විශාල අවනම්බුවක් නේද? (නි)
රාජා, දැන් ඒක කහ පාටයිලු. (නි)
දැන් අපේ අයත් මේවා ඉගෙනගනියිද දන්නෙ නැහැ (නි)
අම්මෝ! යන්තම් ඇති. (නි)
හරිනම් ඔපරේෂන් කරලා ගන්නයි තිබුණේ. (නි)
අපේ රටේ කෑල්ලක් ගිල්ලත් කමක් නැහැ. (නි)
ඕක නම් දැන් නිකන් දුන්නත් අපිට එපා. (නි)
දැන් මේකේ වටිනාකමක් නැති වෙයි. (නි)
විරේක කරන වෙලාවෙත් පොලිසිය තුවක්කු තියාගෙන හිටියද? (ස)
ජරාවත් එක්ක ඇවිත් මැණික දිලිසෙනවා වැඩි ඇති. (ස)
පාටේ වෙනසක් වෙලාද? (නි)
ඕක කොහොම ඇල්ලුවද මන්දා? (නි)
විරේක දෙන එක තව මාස හයක් දිගටම කරන්න.(නදී)
දියමන්තියකට ගිය කල
විරේක දීලත් දින පහක් ගියාද? (ස)
කොණ්ඩය බැදපු චීනෙක් වෙන්න ඇති. (නි)
ලැජ්ජයි
මලපහ වලටත් ආරක්ෂාව දෙන්න ඇති නේද? (නි)