වැඩි ඡන්ද 40492ක් ගණිමින් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය මඩකලපුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇත. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඡන්ද 104,682 ක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 64,190ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 23,083ක් ද හිමිකරගෙන තිබේ. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට ආසන 6ක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 4ක් ද, මුස්ලිම් කොංග්‍රසයට ආසන 1ක්ද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් හිමිව ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd