වැඩි ඡන්ද 1070ක් ලබා ගණිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පෙරමුණ ගැනිමට ආර් සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සමත් විය. එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 44, 396කි. එක්සත් ජනතා සන්ධානය ඡන්ද 43,324ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 26,176ක්ද, එක්සත් ජාතික පක්ෂය ඡන්ද 24,439ක් ද, ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 9522ක්ද හිමිකරගෙන ඇත. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සහ එක්සත් ජනතා සන්ධානය ත්‍රිකුණාමලයෙන් ආසන 3 බැගින් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන දෙකක් ද, එක්සත් ජාතික පක්ෂය සහ ජාතික නිදහස් පෙරමුණ ආසන එක බැගින්ද ලබාගෙන තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි දිනුම්නේ (දී)
නිවසක් විකිණීමට ඇත (දී)
අනේ මන්දා