නීතිඥයකු හා ඉඩම් හිමි වැවිලකරුවකු වූ ඩේශන් ජයවර්ධන (67) මහතා ඔහුගේ අතුරුගිරිය දෙමහල් නිවසේ දි මොට ආයුධයකින් ගසා මරා පහළට දමා ඇතැයි පොලිසිය කියයි. ඔහු හා ඔහුගේ බිරිය (22) නිවසේ සිටි බව පොලිසිය පවසයි. අද අලුයම දෙකට පමණ මේ ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි. කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එහි ගොස් මූලික පරීකෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට නියෝග කළාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරියට 22, ස්වාමියාට 67. ඒකෙත් හැටි (ස)
මේකත් අනියම් ඇසුරක්ච ? බිරිඳට 22 සැමියට 67 ..(ස)
බිරියගේද ? දුවගේද ? වයස 22 (ස).
මේ මරණයට හේතුව බිරියගේ වයස වෙන්න බැරිද ආ ??? (ස)
මොනවහරි අපි නොදන්න දෙයක් ඇති..නැත්නම් නිකම් මරන්නේ නැහැනේ..(ස)
මම නම් හිතන්නේ වත්කම් තියෙන නිසා බිරිදගේ වැඩක් වෙන්න ඇති..(ස)
එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න දැන් කාලය හරි !!!නැත්නම් හෙට අනිද්දට රට පුරාම මිනී මරුම් අහන්න ලැබේවි..(ස)
මෙයාව මරන්නම එපෑයැ..අපිට බදින්න කෙල්ලෝ නැති වෙනවනේ මෙහෙම ගියහම..(ස)
මේක අනිත් බිරිඳගේ වැඩක් විය යුතුමයි..(ස)
මෙතන තියෙන්නේ මිනීමැරුමක් සම්බන්ධ ප්‍රවෘත්තියක්. ගොඩක් දෙනෙකුට අමාරුව තියෙන්නේ නෝනගෙයි මහත්තයගෙයි වයස පරතරය ගැන. 22 බැරිනම් 18 ක කෙනෙක් බැඳගත්තම අපට මොකද? ලංකාවේ ඉන්න සමහර අයට මේවා මැජික් වගේ. සමහර අයට මේවගේ දේවල් ගැන හරිම ඉරිසියයි. (ස)
සීයලට ආච්චිලා අමතක උනාම ඔහොම තමයි . විවාහය උනත් වයසට ගැලපෙන්න ඕන..(ස)
මෙයාගේ දරුවෙක්ගෙ දරුවෙක් වගේ කෙනෙක් නේද බැදලා තියෙන්නෙ..!(නු)
සමන්, ඔයා කිව්වට මෙතන ගැටලුව වයසම තමයි.. ඕනම දෙයකට වයසක් අපේ මානව ජීවන චක්‍රයේ තියෙනවා වයස හැට හැත්තෑව කියන්නේ මනුෂ්‍යයෙක් තමන්ගේ මුණුබුරන් මිණිබිරියන්ගේ හුරතල් බලලා ගෙවන සන්ධ්‍යා සමයයි. මෙයා තමන්ගේ වයසට නොගැලපෙන විවාහක් කරගෙන තියෙන්නේ.. නමුත් තරුණියට අවශ්‍ය වත්කම් පමණක් නිසා තමන්ට තරුණයෙක් හොයාගැනීමට අමාරු නැති නිසාත් මේ වගේ දේවල් සිදුවෙනවා.. නමුත් මරණය ගැන කණගාටුයි..!!(නු)
මෙතන මෙහෙම ප්‍රව්‍රත්තියක් ගියානම් .22 හැවිරිදි තරුණයා 67 හැවිරිදි පෙම්වතිය මරයි.එහෙම වුනානම් කවුද කියන්නෙ මේක සාධාරණයි කියල...(නු)
යාළුවනේ මෙයත් දකුණේ එල කොල්ලෙක් .(ස)
නාකි විසේ ගෙටත් උසේ.(ස)