ඕස්ටේ‍්‍රලියාව බලා යාත‍්‍රාවකින් යමින් සිටි උතුරු නැගෙනහිර 57 දෙනෙකු නිලාවැලියට නාවික සැතපුම් 40 ක් ඈත මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. එම පිරිස නාවික හමුදා ජැටියට ගෙන එමින් සිටී.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් දෙවියෝ බේරුවා වගේ ඔහොම වෙලා හරි බේරුන එක. (ස)
මේක හරියට ඡන්ද ප්‍රතිපල එනවා වගේනේ. දැන් කවුරුත් මේවා ගණන් ගන්නේ නැතුව ඇති. (නි)
පචු. (නි)
මේ අයට යන්න දෙන්න. (නි)
එන්න. එන්න... මෙහෙට ඔයගොල්ලන්ව ගන්නේ නැහැ. ඔයගොල්ලන්ව යවන‍්නේ ගෝත්‍රික රාජ්‍යයකට එහෙ ඉන්නකොට හොදටම තේරේවි.. ලංකාව පාවාදීලා ගොඩවෙන්න හදන එක ගැන..!!(නු)
ඔස්ට්‍රේලියවට තව මිනිස්සු ඕන තරම් ගන්න ඉඩ තියනවා. නීති වෙනස් කරන්න කලින් අවොත් තමා ගොඩ. (ස)
පව් අහිංසක මිනිස්සු (දී)
මම කැමතියි..!!(නු)
බෝපගේ ඔබ හරි.. ගෝත්‍රිකයෝ වෙන කොහෙට යවන්නද?(නු)
අයියෝ! ඔය යන මිනිස්සුන්ව ඇයි ආපහු ඇදගෙන එන්නේ? යන්න දුන්නා නම් ඉවරනේ. එතකොට අපිට කොටින්ගෙන් කරදරයක් නැතුව ඉන්න පුලුවන්. (නි)