2013 ඉතාලි රූ රැජන තරගය සදහා වැනෙතෝ පළාත නියෝජනය කරමින් අවසන් වටය සදහා තේරි පත් වු වෙරෝනා නුවර පදිංචි උද්දිමා ඔෂදි ද සිල්වා ඉතාලියේ ආධුනික සිනමා රු රැජින ලෙසින් වැනීසීයේ දි, හිටපු ලෝක රූ රැජන ඉතාලි ජාතික අරියානා ඩාවින් අතින් කිරුළ පැළැඳුවාය. ඉතාලි ආධුනික සිනමා රූ රැජන වු අද්රියානා පෙලුස්සෝ මෙම අවස්ථාවට සහභාගී වූවාය. ඵ් සමග ඇය 2013 ඉතාලි රූ රැජන තරගාවලියෙන් ඉවත් වු අතර ඉතාලියේ අංක ඵකේ සිනමා අධ්‍යක්‍ෂකවරයකු වන මස්සිමෝ බෝල්දිගේ මීළඟ නවතම සිනමා නිර්මාණයේ ප‍්‍රධාන චරිතය ඇයට හිමිවීය. උද්දිමා ඔෂදි ද සිල්වා ගාල්ලේ රත්ගම සිට වසර 14කට පෙර ඉතාලියට පැමිණියාය. ‘මට වැනිසීයේදි ඉතාලි හා හොලිවුඩි සිනමා අධ්‍යක්‍ෂක වරුන් හා ප‍්‍රවීන නළු නිළියන් රැසක් හමු වුණා. ඉතාලි සිනමාව ඔස්සේ දිර්ඝ ගමනක් යන්න මා බලාපොරොත්තූ වෙනවා. ළඟදීම ප‍්‍රධාන පෙලේ මොටර් රථ සමාගමි කිහිපයක වෙළද දැන්වීම් සදහා ද මා පෙනි සිටීනවා‘ ඇය ලංකාදීප ඵසැණට කීවාය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාවෙන්න. සිංහලකම හිතේ තියාගෙන යුරෝපයේ රගපාන්න බැහැ. (නි)
ලස්සනයි.. සුභ පැතුම්..!(නු)
රටට ආඩම්බරයක් .. ඔබට සුභ පැතුම්..!!(නු)
ඔක්කොම හොඳයි , (ස)
ලංකාවට නම්බුවක් ඉතාලියට අවනම්බුවක්..(ස)
එල එල....(ස)
සුභ පැතුම්!!! ඒත් කිරුල පලන්දපු පින්තුරයක් දැම්මනම් තමයි වටින්නේ????(ස)
ඔබේ නම වගේම රටේ නමත් ආරක්ෂා කරගන්න..!!(නු)
එක කරුණාවන්ත හදවතක් හොදයි ලස්සන මුහුණු දහසකට වඩා..!!(නු)
රිස්වාන් ඔයා ලංකාවට ආවොත් අපේ ගම හරහා තමයි යන්නේ වෙන්නේ.. දැනට..!!(නු)
මෙයා රත්ගමද?
සුභ පැතුම්..!(නු)
මෙය හරියටම කුවේණි වගේ.
ඔබට සුභ අනාගතයක් වේවා..!! ලංකාවටම ආඩම්බරයක්..!!(නු)
සුභ පැතුම්..!! ඔබ ගැන ආඩම්බරයි..!!(නු)
ගොඩක් සතුටුයි...!! කවුද මේ ඔයාගේ ළගින්ම ඉන්නේ..(නු)
අපේ කෙල්ලට සුබ අනාගතයක් ම වේවා!!!(නු)
අපේ උණුසුම් සුභ පැතුම්...!!(නු)
නියමයි.. ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බරයි.. සුභ පැතුම්..!!(නු)
කවුද මේ ඔයා ළගින්ම ඉන්නේ..විනිශ්චයකරුවෙක්ද?(නු)
කවුද මේ..!!(නු)
අපේ සුභ පැතුම්! (නි)
මෙතනට එන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනෑ. හැබැයි ඉතිං ඉතාලි කාරයින් එක්ක ලෙහෙසි වෙන්නේ නම් නැහැ. (නි)
ඇයගේ ෆේස්බුක් ගිණුම් පරීක්ෂා කරලා බලලම අදහසක් දුන්නොත් හොදයි. (නි)
ලංකාවේ නම තිබ්බාට ස්තුතියි (දී)
අපේ ගමේ කෙල්ලෙක්නේ. (නි)
අපේ ගමේ කෙල්ලෙක්නේ (දී)
ඔයත් ලස්සනයි, ඇදුමත් ලස්සනයි...ඒත් කවුද ඔය වටේ ඉන්න කට්ටිය. (ස)
ඔබ ඉතාමත්ම ලස්සනයි..! (නු)
ලංකාවේ අපිට ආඩම්බරයි. (නි)
ලංකාවට එනවානම් පරිස්සමින් එන්න.!!(නු)
ලංකාවට ගොඩක් ආඩම්බරයි....අපෙන් උනුසුම් සුභ පැතුම්..(ස)
ඇමරිකාවට එන්න කැමතිද? (නි)
ඔබේ නම, රටේ නම රැකගෙන ඉදිරියටම යන්න. එයයි සැබෑ ජයග්‍රහණය. (නි)
ඔයාට සුභ අනාගතයක්. ඒවගේම ලංකාවට ලොකු ගෞරවයක්. (නි)
සුභ පතනවා මම
ඇයි මේ මීරිගම කොල්ලා, රත්ගම කෙල්ල කිය කියා මිනිස්සු ප්‍රාදේශීයකරණය කරන්නෙ? ලංකාවෙ කෙල්ලෙක් ඉතාලි රූ රැජිනක් වුණා කීවුවා නම් මොකද? කොහොම වුණත් ඇයට අපෙන් උණුසුම් සුභ පැතුම්! (නි)
අහන්නත් සතුටුයි (දී)
කෙල්ල ලස්සනයි. (නි)
අපිට ආඩම්බරයි. අපේ ළමයෙක්නේ. (නි)
http://www.facebook.com/photo.php?fbid=341951379231037 (නි)
හොදාආආආආආයි..... (නි)
වක්කලී මෙ කුණු ශරීරය දෙස බැලීමෙන් ඔබට ඇති පලය කිම මෙය දොරටු නවයක් ඇති අසූචි කලයකි...(නු)
ඉතාලියේ වෙන ලස්සන කෙල්ලො ඇත්තෙම නැද්ද? (ස)
ලංකාවට ආඩම්බරයක් ගෙනදුන් අපේ ඒ අක්කට අපේ උපහාරය! (නි)
ලංකාවට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. අපි අඩන්නයි ඕනෑ. (නි)
නියමයි නංගි, වැඩිය මේකප් දාන්න යන්න එපා අපේ රටේ සමහර නංගිලා වගේ..(ස)
ඇත්තටම ලස්සනයි නංගියෝ .හරිම ආඩම්බරයක් .ලක්මවට කීර්තියක් ගෙන දුන්නාට ස්තූතියි..(ස)
ඉතාලියේ ඉන්න අපිට ඔබ ගැන ආඩම්බරයි (ස)
ලංකාවේ නමත් තියාගෙන හොඳ අනාගතයක් කරා යන්න. සුභ පැතුම්.(ස)
ඔබට සුභ පැතුම්.ඔබව ඉක්මනට දකින්න ලැබේවා...(ස)
ලංකාවේ නම තියාගෙන තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන රඟපෑමේ ඉදිරියටම යන්න කියන්නේ ළමා සාරි ඇදගෙන ගණිකා සේවයේ යෙදීමද? නැත්නම් සාරි ඇදගෙන ගණීකා නිවාස පාලනය කිරීමද? ඔබේ කියමන අනුව නම් පිහිනුම් දර්ශන සියල්ල සාරි ඇදගෙන කළ යුතුය. අනේ මෙහෙමත් මෝඩ කතා?(ස)
අපට ආඩම්බරයක්(ස)
මිස් ශ්‍රි ලංකාට වඩා බොහොම ලස්සනයි. (ස)
"ඔබට මගේ සුභ පැතුම් "ලංකාවේ නමයි අපේකමයි රැකගෙන ඉදිරියට යන්න..(ස)
ලංකාවේ හිටියනම් මොනවා වෙයිද දන්නේ නෑ.අනික සිංහල කම හිතේ තියන් රඟපාන්න???(ස)
කොහේ ගියත් මැණික මැණිකමයි...(ස)
රත්ගම අපිට ගොඩක් ආඩම්බරයි ..සුභ පැතුම් .ලංකාවේ නම ඉහලටම ගෙනයන්න...(ස)
ලස්සනයි...සුභ පැතුම්..(ස)
මම ගිංතොට, අපිට හරි ආඩම්බරයි..........(ස)
අනේ .. ඔයා ලංකාවේ හිටියනම්. (ස)
නංගියේ, ලංකාවට නම් ඇවිත් රඟපාන්න එපා.එක අන්තිම චිත්‍ර පටිය වෙන්න පුළුවන්. (ස)
අ......නේ....... ඇත්ත....ද ??????????? (ස)
ශ්‍රි ලංකාවට කිර්තියක් අත් කර දුන් ඔබ හට අපගේ ප්‍රණාමය...! (ස)
ඔබේ ගෞරවයත් රැකගෙන රටේ ගෞරවයත් රැකගෙන ඉදිරියට යන්න.. ඔබට ජ යෙන් ජය (ස)
ළඟ ඉන්න සුදු මහත්වරුටික නම් මට ෂුවරු නෑ..(ස)
මුහුණත් ලස්සනයි ,හදවතත් ලස්සනයි , ඇදුමත් ලස්සනයි.. ඔක්කොම ලස්සනයි..(ස)
ලංකාවේ නම තියාගෙන තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන රඟපෑමේ ඉදිරියටම යන්න..සුභ පැතුම්..(ස)
නියමයි නේ.සිංහල කමත් හිතේ තියන් රඟපාමු අක්කේ...ඔබට ජයෙන් ජය...(ස)
ලංකාවට ගොඩක් ආඩම්බරයි....අපෙන් උනුසුම් සුභ පැතුම්.(ස)
ශ්රී ලංකා නාමය තව තවත් ලස්සන කරන්න (දී)
ගොඩක් ලස්සනයි. දුර ගමනක් යන්න සුභ පැතුම් මගෙන්. (නි)
ගමේ අපිට ආඩම්බරයි. උණුසුම් සුභ පැතුම්! (නි)
ඔබට ජයසතුට වාසනාව (අ)
අපේ සුභපැතුම්
නංගි හරිම වාසනාවන්තයි. ලංකාවේ කෙල්ලන්ගේ ලස්සන මුලු ලෝකයටම පෙන්නන්න. (නි)
චරිතය රැකගෙන හිටියොත් හොඳයි (දී)
ගාල්ලේ අය කොහේ ගියත් එක තමයි. අක්කාට ජය! (නි)
http://www.gossip9.com/2012/09/blog-post_2226.html#more (නි)
රිස්වාන්, ඒ ඉස්සර අළුත්ගම -බෙන්තර පහු කරගෙන ගියේ. දැන් යන්නේ අධිවේගී එකේනේ. (නි)
මෙයා ඉන්න පිංතුර ටික නමි වැදගත්...(නු)
ගොඩාක් ස්තුතියි මගේ උපන් දිනයට සුබ පැතූ ඔයාල හැම දෙනාටම ....: (දී)
කාටද ආඩම්බර....(ස)
හොද දෙයක් නිසා එයා අපේ ගමේ . නරක දෙයක්නම් එයා අල්ලපු ගමේ (දී)
මගේ අමල්බිසෝ දොර අරින්නෙපා හොද පරිසමින් ඉදපන් (දී)
ලංකාවටයි ආඩම්බර (දී)
බුද්දික, උදිත. මම අලුත්ගම.කව්රුත් බෙන්තොට පාලම පහුවෙලා තමයි ගාල්ලට යන්න ඕන. (දී)
බොරු සෝබන කතා ගැන හිතන්න එපා..ඔබගේ අනාගතය ගැන හිතන්න..(ස)
ජය වේවා (දී)
උණුසුම් සුභ පැතුම්...(ස)
බුද්ධික මම රත්ගම.එතකොට ඔයාට හිතාගතහැකි නේද මට කොච්චර ආඩම්බරද කියලා..(ස)
අපෝ මෙයාලගේ උපදෙස් ! දැන් ඉතින් ඒ විදියටම පිළිගනීවි . යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි.(ස)
ඇත්තටම ලස්සනයි..(ස)