වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මින්නේරියේ වෙල් යායකට බැස ගොයන් කපමින් සිටි ගොවින් හා ගෙවිලියන් පිරිසක් සමග අද කතා කෙළේය. අස්වැන්න සරුද වී විකුණාගත හැකි ද මිල හොඳද වැනි ප්‍රශ්න ඔහු ඔවුන්ගෙන් කරුණ විමසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක් වෙනවා සිදුවක්. "වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී...." (නි)
වී ප්‍රවාහනයටත් ප්ලාස්ටික් කූඩ පාවිච්චි කරන්න කියයිද දන්නේ නෑ..(ස)
වෙන වැඩකට යන්න ඇත්තේ....(ස)
ගොවියන්ට හානි කරන්න එපා...(ස)
හොද රගපෑමක් බව පේනවා කට්ටියගේ ඇදුම් දිහා බලපුවාමගගග!!(නු)
මේ වැඩේ නම් එච්චරම හොඳ නැහැ. (නි)
හෙට ජනතාව ඔලුව පාවිච්චි නොකළොත් ලබන කන්නයේදීත් පාරේ නිදාගන්න වෙයි. (නි)
මේ හිඟුරක්ගොඩ කුඹුරක්. මම දන්නා නිසයි කියන්නේ. (නි)
ගොවියන් දැන් සෑහෙන්න දියුණුයි වගේ. අලුත් ඇදුම් ඇදලා අත් දෙක දිගට දිලි තමයි ගොයම් කපන්නේ. (නි)
අනේ අපේ රටට ගිය කල.... (නි)
අනේ මිනිසුනේ, මේ පාරවත් හොදට හිතලා බලලා ඡන්දය දෙන්න. (නි)
අරය සින්දු කියනව මෙයා රඟපානව වගේ . චිත්‍රපටි රූ ගත කිරීමක් වගේමයි . අනේ කාවද මේ රවටන්නේ (ස)
ගොවියාට වැඩට ඇඳීම සදහා කොට කලිසමක් නියම කළ යුතුයි. (නි)
කුඹූරකට බහින්න ඕනෑ නියම විදියට නම් කුඹුර මඩ කරනකොටයි. (නි)
මට නම් ටිකක් සැකයි. (නි)
ඔය දෑකැත්තෙන් මොකක්හරි වැඩක් කරන්නකෝ. (නි)
මම අහලා තියෙනවා මඩ සෝදාගත් කල ගොවියා රජ කමටත් සුදුසුයි කියලා....මේ ගොවියන්ගේ ඇගේ මඩ නෑනේ.(ස)
දැන් අපේ ගොවියන් බුද්ධිමත්. (නි)
අජිත් කුමාරගේ කටට මසුරන් දාන්න වටිනවා. (නි)
ගොවියෝ දෙන්නෙක්ම දැන් කඩෙන් ගෙනා බතික් සරම් ඇඳලා . මේක මින්නේරියේ වෙලක්ද ? මට පේන විදියට මේක ගෙදරක පිටිපස්සේ පොඩි කුඹුරක් මිස වෙල් යායක් නොවේ .(ස)
දැන් මිනිසුන් බුද්ධිමත්. (නි)
මේ වෙලට පඹයෙක් නැහැනේ...!(නු)
නිකන් සවුත්තු වෙනවා.(ස)
කුඹුරු හිඟුරක්ගොඩ..කට්ටිය කොළඹ..(ස)
තවත් එකක් (ස)
සපත්තු දාලා කවුද අප්පා කොලේ උඩ ඉන්නේ...(ස)
නිල්ල ගැසූ කුඹුරු..! (ස)
මිනිස්සු රවට්ටන වැඩ (දී)
කාලෝචිතයි. ඒත් ලොකු දෝෂයක් තියෙනවා. (නි)
නියම ගොවියන්ට තියෙන්නේ අවංක හදවතයි, කෙට්ටු අතපයයි. (නි)
වැඩට හවුල්කරගන්න තිබුණෙ..දෑකැත්තකුත් දීලා..!!(නු)
ට්‍රැක්ටරයකින් කපපු ගොයම ගාව අලුත් ඇඳුම් ඇඳගත්තු ගොවියොයි ගෙවිලියොයි කියාගන්නා කීප දෙනෙක් දැකැති අරන් ඉන්නවා.. කාව රවටන්නද මේ හදන්නේ.. (දී)
චන්දයක් ලන්වෙනකොටනම් මෙයාල ඕනෑම දෙයක් කරයි (දී)
මංගල, ඔයා බොරුවට කෑ ගහන්නේ නැතුව ඉන්න. (නි)
නොපෙනුනාට සපත්තු දාගෙන වගේ කුඹුරට බැහැලා තියෙන්නේ..(ස)
ටවුන් එකේ ඉන්න මිනිස්සුවත් මේ තරම් හැඩ වෙලා ඉන්නේ නෑනේ..(ස)
ඇත්ත තමයි...කාගෙවත් ඇඟේ මඩ නෑනේ,කට්ටියම අලුත් ඇදුම් ඇදල තමයි.....(ස)
මිනිසුනේ, රැවටෙන්න එපා. (නි)
බොරු ප්‍රචාර එපා (දී)
කවද ඇමති තුමා රවට්ටන්නේ (දී)
හරි. ඔන්න අපි රැවටුන ඇමති තුමා (දී)
කට්ටිය එක්කම ගොයම් පෑගුවනම් හොඳයි.. හැබැයි කිව්වොත් මේ ටිකේ එකත් කරලා දේවි.(ස)
මේකත් ටෙලි නාට්‍යයක් ද ? (ස)
එකම තමයි මේ දේශපාලකිකයන් කරන්නේ.. ඇයි මේ ඩෙනිම් කලිසම් ෂර්ට් ඇදගෙන..!!(නු)
ඇයි එයා ආවේ? (නි)
ඔතනටත් කූඩ කතාව දාවිද ??? (ස)
නියර මෙහෙම නම් කුඹුර....? (නි)
කට්ටිය දිහා බලපු ගමන්ම කියන්න පුලුවන් ගොවිතැනින් එයාලා දියුණු වෙලා කියලා. (නි)
ඒ ඒ කාලෙට ඒ ඒ හැසිරීම් ...අනේ මෙහෙමත් මිනිස්සු.(ස)
මෙතන වැඩි ප්‍රමාණයක් ඉන්නේ ගොවියන්ද කියන එකත් සැකයි.. මටනම් හිතෙන්නේ වී මුදලාලිලා වගේ....!!(නු)
මෙතන ගොයම් කපලා තියෙන්නේ මැෂින් එකකින්.. දෑකැති අතේ තියෙන අය අලුත් ඇදුම් එහෙම ඇදගෙන වෙන්නැති ගොයම් කපන්නේ.. ? (නු)
මොඩ් ගොවියා කලිසම් ඇදගෙන කුඹුරට බැහැලා.(නු)
කුඹුරකට බහින්නේ අමුඩයක් ඇදගෙන.. මට පේනේන ඇමතිතුමා බැහැලා තියෙන්නේ ගොඩ කුඹුරකට නැත්නම් කමතකට.. (නු)
මේ අය කවදාවත් වෙළකට බැහැලා නැතිව ඇති..!!(නු)
හානේ.... ලස්සන අලුත්ම රෙදි ඇදලා.... (නි)
අස්වැන්න නෙලාගත්තට පස්සෙ ආවනම් හා ගන්නත් තිබුණා...!(නු)
හොදට වැවුණු කුඹුරු යායකට බැහැලා ඉන්නවා.. වතුර නැතිව විනාශ උන ඒවා පැත්ත පලාතෙ යන්න බැහැනෙ..!!(නු)
දෑකැත්ත එහෙම හුරු ඇති නේද?(නු)
ඡන්දෙ කාලෙනෙ..(නු)
පව් නේද ගොවියො ගැන දුක හිතිලා..!!(නු)
යස අගේට වැවිල තියෙන්නෙ...(නු)
මොකද මේ ගොවියන්ගේ දුක තේරෙන්නෙ..!!(නු)
මෙයාත් හවුල්කරගෙන මේ වී ටික මඩෝගත්තානම් හරි..!!(නු)
ඡන්දෙ කාලෙ නිසා කියන ඕනම දෙයක් කරයි..!!(නු)
ඕවා ඉතිං හැමදාම කෙරෙයිද කියලා තමයි සැක. (නි)
මේකත් එක්තරා ජවනිකාවක් වගේ..(ස)
මංගල හරි. (නි)
අනෙක් කට්ටිය එන්න ඇත්තේ ගොයම් කපන්න වෙන්න ඇති. (නි)
කොහොමත් මේ වගේ දේවල් වලට දක්ෂයි නේ..(ස)
මේ විදියට මිනිසුන් ගැන හොයලා බලන ඇමතිලා හරි අඩුයි. (නි)
ඔක්කොම ඇඳලා තියෙන්නේ අලුත් ඇදුම්නේ. (නි)
මේවගේ වැඩවලට අපේ ගම්වල නම් කියන්නේ සෝබන වැඩ කියලා..!(නු)
කලකට පස්සේ වෙළකට බැස්සේ.... (නි)
කලකට පස්සේ වෙලකට බැස්සේ..!!(නු)
ආණ්ඩුව විසුරවලා ඡන්දයක් තියන්නම ඕන මේගොල්ලන්ට වැඩ කරන්න මතක්වෙන්..!!(නු)
කොහෙන්ද මේ කට්ටිය හොයාගත්තෙ..!!(නු)
වෙළඳ ඇමති සමඟ ඉන්න අය ගොවියන් නොව වෙළෙන්දන් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
කට්ටියම එකතු වෙලා ගොයම් ටික කැපුවනම් හරිනේ. (නි)
අනිද්දා ඡන්දෙ නිසා ගොවියෝ අලුත් ඇදුම් ඇදලා වගේ වෙලේ වැඩ කරන්නෙත්.. මේ අය නවවෙනිදායින් පස්සේ හොයාගන්නත් නැතිවෙයි..!(නු)
ඡන්දෙ ළග නිසා ඉතිං වෙලටත් බහීවි.. උදව්වට අඩගැහුවානම් හරිනේ...!!(නු)
ගොවියෝ ගෙවිලියෝ අලුත්ම ඇදුම් ඇදනෙ තමයි කුඹුරට බැහැලා තියෙන්නෙ. මේක හොද රගපෑමක්.. බොරුවට දෑකැතිත් අරගෙන..!!(නු)
ගොවියන්ටත් දැන් සරුයි වගේ. (නි)
වි මිළ තීරණය කරන අයමද මේ ප්‍රශ්න අහන්නේ? (නි)
අපි අපේ වැඩ කරගන්නම් මහත්තයෝ. (නි)
පින්න පිපෙන රෑ යාමේ , එන්නදෝ සොයා... (නි)