විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට සහාය පළ කිරීම සඳහා අද (6) පේරාදෙණිය විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ ගලහ මංසන්ධියේදී පැයක් උද්ඝෝෂණය කළහ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය වහා විසඳන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. ඔවුහු විරෝධතා පුවරුද ප‍්‍රදර්ශනය කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ඉවරයි. (නි)
ඇත්ත දැන් මේක පිළිලයක් වෙලා තියෙන්නේ , කරුණාකරලා මේ ප්‍රශ්ණ විසදන්න , මේ නස්තිවෙන්නේ රටේ අනාගතය, මෝඩ විදිහට මේකෙන් මඟ හැරලා ඉඳල හරියනවද? වනසන්න එපා අධ්‍යපනය, සාදාරන විදිහට විසදන්න. අද බලන්න බදු හැම එකකටම වැඩි කරලා , මිනුස්සු ජීවත් වෙන්නේ බොහොමයක් අවශ්‍යතා මඟහැරලා (ස)
ඔස්ට්‍රලියාවේ විශ්ව විද්‍යාල ඇදුරේකුගේ පඩිය ඩොක්ටර් කෙනෙකුගේ, ඉන්ජිනේරුවෙකුගේ, එකවුන්ටන් කෙනෙකුගේ පඩියට වඩා අඩුයි. මෙහෙ පඩිය තීරණය කරන්න වර්ක් ලෝඩ් එකත්, පැවරී ඇති වගකීමත් බලනවා. හැබැයි හොද රිසර්ච් කරන විශ්ව විද්‍යාල ඇදුරේකුගේ දීමනා නම් හුගක් හොදයි.(ස)
ඔබට ජය! (නි)
ඉල්ලීම් ඉල්ලන්නේ දෙන්න පොරොන්නු උන නිසානේ (දී)
බොරු වැඩ වලට නාස්ති කරන සල්ලි වලින් ගුරු වැටුප් ප්‍රශ්නය විසදුවා නම් මොකද වෙන්නේ? (නි)
අපට කෙදිනක කැම්පස් ඇරේදෝ....(ස)
උගත්කම තමයි රටේ දියුණුව...ඒ සම්පත රැක ගන්න මේ මෝඩ රැලට උවමනාවක් නැති පාටයි...(ස)
ගුරු සිත නොරිදවා දරුවන් ගැන සිතා සැලසුම් කර ඉතා සහනය දෙන්න විගසා (ස)