ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘සියැට්’ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙලේදී (2012) වසරේ නැගී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් සම්මාන හිමිකර ගත්තේය.
මෙහිදී හිටපු නායක කුමාර් සංගක්කාර ප‍්‍රධානතම සම්මාන දෙක වන ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩක’ සහ ‘වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක’ සම්මාන සහ වසරේ ටෙස්ට් පිතිකරු සම්මානය ද හිමිකර ගත්තේය.
‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල පෙරේදා (05) රාත‍්‍රි බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉවසුව හොඳටම ඇති. ලබන සැරේ කප් එක අපි ගන්න ඕනමයි..(ස)
සංගා ඔබට අපගේ උත්තමාචාරය . ලබන 15 වෙනිදටත් ඔබ සම්මාන අතැතිව දකින්නට ලැබේවා..(ස)
තිසර පෙරේරා අයන් මෑන් වගේ (දී)
තිසර පෙරේරාට මොකද වුණේ..(ස)
සංග ගැන ආඩම්බරයි අපිට (දී)
ඇත්තටම තිසරට මොකද වුණේ? (නි)
සංගා නියමයි. අයි.සී.සී. වර්ල්ඩ් කප් එකට සියල්ලන්ටම සුභ පතනවා. (නි)
නියමයි සංගා......(ස)
මම හිතන්නේ හොදම පිතිකරු මුළු ලෝකෙම... සුභ පැතුම්..!!(නු)
කාට පරාද වුණත් කමක් නැහැ. ඉන්දියාවට නම් පරාද වෙන්න එපා හොදේ. මගේ හොද සංගානේ. (නි)
අයි.සී.සී. ටී20 කප් එක ගන්න සුභ පැතුම්! (නි)