රුපියල් 18 ලක්ෂයක දියමන්තියක් ගිල දැමූ බව කියන කුං චෙං නම් චීන ජාතිකයා ලබන 17 වැනි දා තෙක් රිමන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. බණ්ඩාරනායක සමරු හලේ මැණික් ප්‍රදර්ශනයක් බැලීමට තවත් චීන ජාතිකයකු සමග ආ මොහු දියමන්තියක් ගිල දැමූ බවත් කොළඹ රෝහලේ ඔහු සිටින බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමද වටිනා මැණික් ආරක්ෂා කරන්නේ..? මෙයාට හොදට බඩ කට පිරෙන්න දෙන්න..!(නු)
ඔය දියමන්තියට අළුත් නමක් දාමු. (ස)
ශය දියමන්තිය අනාගතයේදී තියන්නේ කොහේද කියලා අපිට කියන්න. නැත්නම් අපි දන්නේ නැතුව ඕකම සල්ලි වලට ගනීවි. (නි)
දැන් දියමන්තියේ වටිනාකමත් නැතිවෙලා ඇති. (නි)
පිටවුණු 5 හේ ශිෂ්‍යත්ව පේපර් එකත් මේ වගේ ගිලලද දන්නේ නෑ...(ස)
ගිල දැමූ දියමන්තිය සොයාගත්තාද ?(ස)
චීන ජාතිකයා ගිල්ලේ දියමන්තිනෙ.. ලංකාව කට්ටිය ලංකාවෙ වෙලත් රටම ගිලගෙන යන්නේ..!!(නු)
පව් ලංකාවේ ජීවන වියදමත් එක්ක කන්න දෙයක් ගන්න බැරි වෙන්න ඇති..(ස)
ලංකාවෙ ජීවන වියදමත් එක්ක එයාට කන්න දෙයක් නැතිවෙන්න ඇති..!(නු)
දියමන්ති වමාරන්න සැළකිය යුතුයි. අපේ අයත් පරෙස්සමට තිබ්බ දේ ඈලියාවට යන්න ඇරියම ඔහොම වෙනවා කියලා දන්නේ නැද්ද? (නි)
බලන්න මෙයත් රෝහලේදි රිමාන්ඩ්. එතකොට අරයා ?(නු)
කුං චෙන්, වැසිකිළි යද්දී පරෙස්සමින් හොදේ. (නි)
චීන්නු කියන්නෙ ඉතිහාසයේ ඉදන්ම හොරු. (නි)
දැන්නම් චීනාට දියමන්ති වගේ දීප්තිමත් තරු පෙනිලා ඇති. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? ඔයතරම් වටිනා මැණීක් අල්ලන්න පුලුවන් විදියට තියන්නේ කවුද? (නි)
මෙයාගේ අධෝ මුඛය වහලා බඩ විරේකයක් දෙන්න. (නි)
චීනෙක් යනවා මහ පාරේ.... (නි)