නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද නීති කැඩීම් 169ක් හා මහජන දේපොළ අයථා පරිහරණ සිද්ධි 84ක් ද බිය ගැන්වීම් 19ක් ද වාර්තා වෙතියි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැපේ) කියයි. මුළු පැමිණිළි ගණන 357කි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපා..මාධ්‍ය වල දැම්ම කියලා ඒවා නවත්වන්න බෑ..(ස)
5 ශිෂ්‍යත්වේ වගේ මේකටත් මොකක් හරි කරාවි..(ස)
හැමදාම උනේ ඕකනේ (දී)
එහෙනම් අපිට ප්‍රථිඑලේ හිතාගතහැකි..(ස)
හරිම පුදුමයි කලාතුරකින් වෙන දෙයක් අහන්නත් සතුටුයි (දී)