රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් පසුගියදා සැහැල්ලු ගූවන් යානයක් පදවමින් ගූවන් නියමු වෘත්තියට අත තැබීය. ඔහුට ඵ් සදහා තවත් අයකුගේ උපකාර ලැබුණු අතර කොක්කු දෙන්නෙක් ඔහුට මග පෙන්වූහ. සයිබිරියාවේ කුස්හේවටි වනෝද්‍යානයයේ දී පුටින් තම සැහැල්ලු ගූවන් යානය ගූවනට ඵසැ වීය. ටයිකොන්ඩෝ ශූරයකූ වන රුසියා ජනාධිපතිවරයා වන සතුන් දඩයමට ප‍්‍රිය කරන්නෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාව නැවත මේ තත්ත්වයට ගත්ත ඔබ නියම රාජ්‍ය නායකයෙක්.. ඔබ අපේ රටටත් යුද්ධෙ ඉවර කරන්න උදව් කළා.. පරිස්සමින් ඔබට ජය..!!(නු)
මට අර ෆිල්ම් එක මතක් උනා (දී)
ඔය වීඩියෝ එක මම දැක්කා. පුටින් ගුවනේ ඉන්න මුළු කාලයම හොල්මන් වෙලා වගේ හිටියේ. මෙයා ගියේ ගුවන් යානා පදවන්න ඉගෙන ගන්න නෙමෙයි, සත්තු බලලා විනෝදයක් ගන්න කියලයි මට නම් හිතුණේ. (නි)
අර සිංදු කියන කිරිල්ලියටත් පියාඹන්න නිදහස දෙන්නකෝ. (නි)
මෙයා දඩයමට නෙමෙයි වනසතුන් නැරඹීමට නම් කැමතියි කියලා අපි අහලා තියෙනවා..!!(නු)
කොහොමද පුට්න්ගේ වැඩ
ප්‍රවීන් මම හිතුවේ ජනාධිපතිට එහෙම කියනවා කියලයි..(ස)
ලෝකයේ සිටින නායකකම වෙනුවෙන් කැපවුණූ හොදම නායකයා ඔබයි. නමුත් සතුන් දඩයම් කිරීම නම් නායකකමට එතරම් හොද මදි. (නි)
විද්‍යාවේ බලයෙන් ලෝකය වෙනස් විය..!!(නු)
අපේ එක්කෙනාට මීට වඩා වැඩ තියෙනවා..ආශචර්‍යයට යන ගමනේ....(ස)
දෙපැත්තෙන් පියාඹන කොක්කු දෙන්නා යන්නේ ආරක්ෂාවටද?(නු)
නියම සිද්දියක් ඒක (දී)
නියමයි! මගේ ලොව ප්‍රියතම නායකයා ඔබයි. ප්‍රවේශම් වෙන්න.(ස)
ලෝකය සමබරව ගෙනියන්න ඔබ රුසියෙක් තමයි..(ස)
හොද කතාවක්. (නි)
පුටින් ටයිකොන්ඩෝ කාරයෙක් නෙමෙයි. ජූඩෝ කාරයෙක්. (නි)
ඒ රටේ ජනාධිපතිට කොක්කු මග පෙන්නනවා.. අපේ රටේ කොකා පෙන්නනවා..!(නු)
සත්තු දඩයමනම් හොඳ නෑ පුටින් මහත්තයෝ , පියාසර කරාට කමක් නෑ..(ස)
කොකාටත් කොකා පෙන්නයිද දන්නෑ මෙයාලා..(ස)
අපේ ජනාධිපති තුමාට ඔයිට වඩා වැඩ තියෙනවා කරන්න..(ස)
මෙහෙම දේවල් කරන්න හිතෙන එකත් ලොකු දෙයක්..!!(නු)
කොකාගේ සුද පේන්නේ ඉඟිලෙනකොටනේ..(ස)
කොක්කු දැන් පුටින් මහත්තයට කොකා පෙන්නනවද ?? (ස)
මට මේක කියවද්දී කොක් පණ ජාතක කතාව මතක් වුණා. (නි)
මේක බලල අපේ මහත්තයත් උඩින් යයිද මන්ද?(ස)
ප්‍රවීන් අයියේ එහෙත් සිංහලෙන්ද කියන්නේ පාලම් කොක්කු කියලා.(ස)
නියම ජනාධිපති කෙනෙක් ඒවගේම නියම වැඩකාරයෙක්....(ස)
මරු කොක්කුටික නේද ? (ස)
ඔහු නිරෝගිමත් අශ්වයෙක් වගේ..!!(නු)
දැංවත් කොකුන් දඩයමේ යන එක වත් නවතයි..!!(නු)
මේ කොක්කු විශේෂයට කියන්නේ රුසියානු පාලම් කොක්කු කියලලු..(ස)
මෙහේනම් ඉතින් ජනතාවට කොකා පෙන්නනවා... එහේ ජනාධිපතිට කොකා මඟ පෙන්නනවා..(ස)
පුටින් කෝකාටනම් මුකුත් කරන්න එපා....(ස)