අද වන විට තුන් ලක්ෂයකට අධික පිරිසක් තිස්සමහාරාම රජමහා විහාරයේ දී කපිලවස්තු ධාතූන් වහන්සේ වැඳපුදා ගන්නට ඇතැයි විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ කියති. වන්දනාකරුවන්ගේ පෝලිම කිලෝමීටර් තුනක් පමණ අදත් දික් වී තිබිණි. කෙනකුට පැය තුන හමාරකින් පමණ ධාතූන් වැඳපුදා ගත හැකි විය. ධාතූන් වහන්සේලා වැඩම කිරීමට පෙරදින වැසි ද ලැබිණි. ඒ සමග පස් මාසයක් පුරා පැවැති නියඟය ද හමාර විය. අදත් වැසි පැවැතියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ආගමකට හෝ ගරහනවනම් ඔහු හෝ ඇය ඒ කරනුයේ තමන්ගේ මව පියා පාවාදී මෝඩකම් ප්‍රදර්ශනය කිරීමකි (ස)
සාධු.... සාධු.... සාධු.... බුදුදහම විනාශ වෙන්නේ නැහැ (දී)
පොලිම්වල දිග මැනලා වැඩක් නැහැ... එන බැතිමතුන්ට පහසුකම් සළසනවානම් ඉතාම හොදයි..!(නු)
මහේල නාලක නිශාන්ත බණ්ඩාර දිලංක ඔබලා හරි.. මෙයාලට මේක තේරෙන්නේ නැත්තෙ ලංකාවෙ බෞද්ධ දර්ශණය නැති නිසා.. විය යුත්තේ භක්තියෙන් නොව බුද්ධියෙන් සිතීමයි..!!(නු)
දා වැදුම කියන්නේ මොකද්ද?(නු)
මොන ආගමක උනත් මිනිස්සු ආගමට දහමට ලැදි වෙන එක හරිම වාසනාවක්.. ඒ අයට අපහාස කරන එක හරිම වැරදි වැඩක්. අපි පිදිය යුත්තන් පිදීමට පුරුදු විය යුතුයි..!(නු)
චමිලා, ඒ කාලේ හිටපු සුපර් ස්ටාර්ලා නිසා තමයි අද ඉන්න සුපර් ස්ටාර්ලටත් එන්න පුලුවන් වෙලා තියෙන්නේ. (නි)
අනුරාධ, අද රටේ අහන්න දකින්න වෙන දේවල් වල හැටියට ඔයා තවම අංගොටවත් නොගිහින් ඉන්න එක ගැන මට තියෙන්නේ පුදුම සතුටක්. (නි)
කාලය කන වැඩක්.(ස)
බුදුහාමුදුරුවෝ වැඩියත් අපේ රටේ මිනිස්සු හැදෙන්නේ නැහැ. මුලින්ම අරක්කු විකුණන එක නවත්වන්න ඕනෑ. (නි)
ග්‍රෝත්‍රික හැඟිමක් දැනෙනවා. (ස)
මහේල, පළමුව බුද්ධාගම යනු කුමක්දැයි දැනගන්න. (නි)
බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකෙට පහල උන ශ්‍රේෂ්ටතම ශාස්තෘන් වහන්සේය. උන්වන්සේගේ ධර්මය අබියස කිසිවක් සමග සසදන්නවත් බැහැ, එතරම් උතුම් . මේ ශ්‍රේෂ්ට ධර්මය තියෙනේ යුගයක. අපි හරීම වාසනවන්තයි. මිනිසුන් තුල තියෙන බුද්ධාලම්භන ප්‍රීතීය තමයි මේ පෙන්නේ. ඉතින් මේ ධර්මය අවබෝධ කරන්න වීර්ය කරමු. ධර්මය තුලින් බුදුන් දකිමු . (ස)
බුදුන් වැඩිය රට දහම් සෙවන යට සැරෙද්වා --- (ස)
ඇත්තටම මේ මිනිස්සුන්ට පිස්සුද? මොකක්ද මේ බලන්න යන්නේ? (නි)
පනාගොඩ, මහේල, දිලන්ක, අංගොඩ මානසික රෝහල හෙටත් ඇරලයි තියෙන්නේ. (නි)
කිසිම ආගම දහමක් නැති, ශ්‍රද්ධා භක්තියක් නැති අයත් මේ සමාජයේ ඉන්නවා කියලා පේනවා. (නි)
මහේල, බුදුහාමුදුරුවන් ඡන්දය ඉල්ලුවේ නැති නිසා මේක ගැන දේශපාලන පැත්තෙන් හිතන්න අමාරුයි. (නි)
මහේල, දිලන්ක, ඔයාලා මෝඩයන් වුණාට ඒක පෙන්නුම් කිරීම ලැජ්ජාසහගතයි. (නි)
පනාගොඩ.. මතක් කරන්න එපා පාන් පෝලිම නම්. මමත් හිටියා.. මේ ධාතු පොලිම දැක්කාම සමහර අයට ඒක දරාගන්න බැරිවෙලා වගේ කියලා හිතෙනවා..!!(නු)
මහේල, මිනිසුන්ගේ සද්ධාවටත්, බුදුන්වහන්සේගේ ගෞරවයටත් හානි කරන්න එපා. ඔයා නොදන්නවා උනාට ධාතු ලැබුණ කරඩුවෙහි 2500ක් පැරණි බ්‍රාහ්මිය අක්ධවරවලින් ලියා ඇත්තේ බුදුන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට සාක්‍ය වංශිකයන් විසින් එම දා ගැබ කළ වගයි..!!(නු)
මහේල මේක ඡන්ද ගුණ්ඩුවක් (අ)
මහේලලා පනාගොඩලා දෙන්නත් එක්ක සුපර්ස්ටාර් වෙන්න සිංදු කියන්න පොලිමේ හිටපු අය වෙන්න ඇති..(නු)
මහේල, ආගමට අගෞරව කරන්න එපා. (නි)
71 මම හිටිය හාල් පාන් පෝලිමට වඩා ටිකක් දිගයි වගේ (දී)
ඔක්කොටම පිස්සු , අත්ටටම මේක ෂුවර්ද ? (දී)