නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව ඡන්දයේ පෙට්ටි ඡන්ද පොළවල් කරා රැගෙන යෑම අද උදේ ඇරැඹිණි. අම්පාර හාඩි කාර්මික විද්‍යාලයයේ ද රත්නපුර කච්ඡේරියෙ සිට ද ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන 623කට මෙසේ පිටත් කැර හැරිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු නැගෙනහිර ගිණිකොන බටහිර ඒක කොඩියේ සෙවනේ වැටුනත් නැගිටින් වැටි වැටි නැගිටින ඉදිරියටම යමු ලංකා -----------(ස)
ඕවා මගදි පුරවන්නේ එහෙම නෑ හොඳද (ස)
දැනට පවතින ඡන්ද ක්‍රමය ඉතාම ඉක්මනින් වෙනස් කරන්න ඕන..!!(නු)
මෙන්න ඡන්ද පෙට්ටි උස්සනවෝ..!!(නු)
ඔය ගෙනියන ජන්ද පෙටිටි සාධාරන ජන්ද පෙටිටිම වේවා!! (දී)