දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලිය රටවල් අටක සහභාගිත්වෙන් කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී හෙට (07) ආරම්භ වේ. තරගාවලියේ පළමු තරගය හෙට පෙරවරු 8.30 ට ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන මෙම තරගාවලියේ සියලූ තරග කොළඹ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය හෙට පස්වරු 3.30 ට භූතානයට එරෙහිව පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය 09 වැනිදා පෙරවරු 8.30 ට ද, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 11 වැනිදා පස්වරු 3.30 ට ද පැවැත්වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා ටීම් එකට මගේ සුභ පැතුම්..(ස)
අපේ රටට ඇවිත් කප් එක අරන් යන්න දෙන්න එපා..(ස)
මේකත් අර කාන්තා පැසිපන්දු අවසන් තරගය වගේ වුණොත්? (නි)