සෙනසුරාදා ඡන්දයේ මැරකම් ඇතුඵ ඡන්ද නිති උල්ලංඝණය කිරීම් වැඩියෙන්ම වාර්ථා වනුයේ අනුරාධපුර දිසාවෙනි විද්වත් සංසදයේ මැතිවරණ නිරික්ෂණ ජාලය කියනුයේ අම්පාර ඒ අතින් දෙවැනි තැනට ද කෑගල්ල හා ත්‍රී කුණාමලය තෙවැනි තැනට ද පොළොන්නරුව සිව්වැනි තැනට ද පත්ව ඇත අඩුවෙන්ම සිද්ධි වාර්ථාවනුයේ මඩකළපුවෙනි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරකම් නැති වෙන්න මොකද මේක ඇමෙරිකාවද? (නි)
මැර බලය කොහොමත් අයිති වෙන්නේ පාලන පක්ෂයටනේ. (නි)
විපක්ෂයේ මැරයන් නම් වෙන්න බැහැ. (නි)
අම්පාරේ විතරද? (නි)
වියළි කලාපයට අයත් නිසා වෙන්න ඇති..!!(නු)
ලෝකේ හැමතැනම ඔහොමයි..ගණන් ගන්න එපා..(ස)