හැට ලක්ෂයක රන් එළියට රුපියල් 60 ලක්ෂයක් වටිනා රන් බිස්කට් 10 ක් සිරුරේ සඟවාගෙන ගුවනින් චෙන්නායි නුවරට යන ඉන්දියානු ජාතිකයන් දෙදෙකු සැකපිට අත්අඩංගුවට ගත් 29 September 2012
පෝයට කාරයෙන් අරක්කු විකුණයි කළුතර බන්ධනාගාරය සමීපයේ පිහිටි අවන්හළක මෝටර් රථයේ ඩිකියේ තබානෙ අද බිනර පෝදා අරක්කු හා බීර අළෙවිකළ බව කියන අවන්හල් හිමියෙක් අරක්කු 29 September 2012
ශ්‍රී ලංකාවට ලකුණු 130 ක ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ හයවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මහනුවර පල්ලෙකැලේ 29 September 2012
දකුණේ පොලිස් ලොක්කා සබරගමුවට දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන සඳුදා (1) සබරගමුවට මාරු කරනු ලැබ සිටියි. සබරගමු නියෝජ්‍ය පොලිස්පති 29 September 2012
බ්‍රසීල තරුණියක දුප්පතුනට ගෙවල් හදන ක්‍රමයක් කියයි දුප්පත් අසරණ මිනිසුන්ට නිවාස තානා දීම සඳහා තම නොකැලැල් බව ප්‍රසිද්දියේ වෙන්දේසි කරන තරුණියක් ගැන බ්රසිල මාධ්‍ය අනාවරණය කරයි. ක 29 September 2012
නවසීලන්ත බලාපොරොත්තු සුන්වන ලකුණු විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ පස්වැනි තරගය ලෙස නවසීලන්තය සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක 29 September 2012
එංගලන්ත ක්‍රීඩිකාවෝ ඉන්දියාව පරදවා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබති එංගලන්ත ක්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. ගාල්ල ජාත්‍ය 29 September 2012
යුක්රේන යුවළකගේ බොරු පැමිණිල්ල අතේ පත්තුවේ තමා ළඟ තුබූ රුපියල් තුන් ලක්ෂ හැට පන්දහසක් නැති වී යැයි ඉඳුරුව පොලිසියට පැමිණිලි කළ යුක්රේන යුවළ ළඟම තිබී එම මුදල් සොයාගත් බව කොස්ග 29 September 2012
සල්ලි දී කේරළයට ගිහින් හිස්අතින් ගෙදර එති රුපියල් ලක්ෂ එක හමාරක් තැරව්කරුවකුට ගෙවා ඉන්දියාවේ කේරළයට රැගෙන ගිය බව කියන 14 දෙනකු අත්අඩංගුවට ගෙන අද ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ගුවන් 29 September 2012
නාවුරු නොගිය පිරිස කටුනායකට ඕස්ට්‍රේලියා ගිය 31 දෙනකුගෙන් 28 දෙනෙක් අද විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ. ඕස්ට්‍රේලියාවට යන සරණාගතයන් දකුණු පැසිපි 29 September 2012
හුළං වෙල්ලාවේලිය වනසයි මඩකළපුව වෙල්ලාවෙලි ප්‍රදේශය හරහා පෙරදින රාත්‍රීයේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 156කට හානි සිදුව ඇතැයි වෙල්ලාවේලි ප්‍රාදේශීය ලේකම් ක 29 September 2012
ඕස්ටේ්රලියානු කාන්තා පිල අවසන් පූර්ව තරගයට එයි ඕස්ටේ්රලියානු ක්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. ගාල 29 September 2012
යූ.එන්.පී. මන්ත්‍රීට විදුලිය දීලා කපලා එක්සත් ජාතික පක්ෂයේ දමන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලාල් ගුරුසිංහ මහතා අද සිය නිවසට විදුලි බල මණ්ලයෙන් විදුලිය ගෙන පැයකට පසුව එහි ආ සන් 29 September 2012
ගාල්ලේ තරුණයෙක් කොරියාවේදී මරුට දකූණු කොරියාවේ චොල්ලාදෝ ක්වැන්ජු නගරයේ උස ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් ගාල්ල වලහන්දුවෙ ප්‍රියන්ත (41) නමැති පුද්ගලයෙක් මියගියේය. 29 September 2012
නැ'හිර විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයෙන් නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ සිංගාරවේලු තණ්ඩායුධපාණි මහතා පත් කර තිබේ. දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම් 29 September 2012
රනිල් නොසිටින්නට එජාපය තව තවත් කැඩි යනවා එක්සත් ජාතික පක්ෂයට සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු නොසිටින්නට පක්ෂය තව තවත් ඉහිරි යන්නට ඉඩ තිබූ බවත් අනුරාධපුර අටම 29 September 2012
සියඹලාණ්ඩුවේ සුළු භූ චලනයක් සියඹලාණ්ඩුවේ සුළු භූ චලනයක් සිදුවූ බවට පල්ලේකැලේ සහ හක්මන පහිටි භූ කම්පන මානයන්හි සටහන්ව තිබේ. කිසිවෙකුටත් හානියක් සිදුව නැත. 29 September 2012
ඕස්ටේ්රලියාව කඩුලූ 9 කින් ඉන්දියාව පරාජය කරයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ ඕස්ටේ්රලියව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ අද (28) ප 28 September 2012
මහනුවර - පොලිස් අවසන් පූර්ව වටයට මහනුවර ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමු කොටසේ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුස 28 September 2012
ඇදුරු රැල්ලට විපක්ෂ නායකයෝත් එති සරසවි ආචාර්යවරුන්ගේ හා ඔවුනට සහාය දක්වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ ඒකාබද්ධ රැලිය කොළඹ හයිඩ් පිටියේ දී විපක්ෂ නායකයන් 28 September 2012
පාකිස්තානය කඩුලූ 2 කින් දකුණු අප්‍රිකාව පරදවයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේ අද 28 September 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල කොදෙව් පිල පරාජය කරයි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (28) පැවැති දිනයේ දෙවැනි තරගයේදී ශ්‍රී 28 September 2012
දුම්රියට තව බිල්ලක් බළපිටිය පාතේගංගොඩ අනාරක්ෂිත දුම්රිය මාර්ගයේ දී ත්‍රිරෝද රියක් දුම්රියේ හැපී එහි රියැදුරා මරුමුවට පත් විය. 28 September 2012
අකුරැස්ස හිටපු සභාපති රිට් ආඥාවක් පතයි සිය පක්ෂ සාමාජිකත්වයෙන් හා ප්‍රාදේශීය සභාපති ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුන 28 September 2012
‘හිතලු කතා කියලා‘ ගම්පහ ඉඹුල්ගොඩදී රිය අනතුරින් මිය ගිය සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සැක සහිත බවට ඇතැමුන් කළ ප්‍රකාශ අසත්‍යයක් බව පශ්චාත් මරණ පරීක්ෂණය 28 September 2012
කොල්ලය වරදී ඒකල මඩම හන්දියේ ජංගම දුරකතන අලෙවි හළක් කොල්ල කෑමට ආ කොල්ලකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අලෙවි හල්හිමියාගේ සහෝදරයා තුවාල ලැබූ බව 28 September 2012
කන්තලෙත් බඹරු ඇවිස්සෙති පාසල නිම වී නිවෙස බලා යමින් සිටි කන්තලේ මැදි විදුහලේ සිසුවියන් දෙදෙනකු හා සිසුවකු බඹර ප්‍රහාරයකට ලක්ව කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොල 28 September 2012
පැරිස් කඨින පින්කම ඉරිදා ප්‍රංශයේ පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම පරවාහැර චන්දරතන නාහිමියන්ගේඅනුශාසකත්වයෙන් විසිතුන් වැනි වරටත් ලබන ඉරිදා (30) පැවැත 28 September 2012
දකුණේ පොලිස් ලොක්කට මාරුවක් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ. ජයසිංහ මහතාට හදිසි ස්ථාන මාරුවක් ලැබීමට නියමිත බව පොලිස් ආරංචි කියයි. ඔහු සබරග 28 September 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026