සිය පක්ෂ සාමාජිකත්වයෙන් හා ප්‍රාදේශීය සභාපති ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් ගොනු කළ රිට් පෙත්සම ලබන මස 4 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (28) තීන්දු කෙළේය. ලාබාල දැරියක කෙළෙසී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඉවත් කැර ඇත.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් මේ වගේ අයට දඩුවම් දෙන්නේ නැත්තේ ඇයි.? අපේ රටේ නීතිය නම්..? පොඩි ළමයින් කී දෙනෙකුගේ ජීවිත විනාශ කළාද මේ මනුෂ්‍යයා.!(නු)
තවත් මේවගේ වැඩ කරන්න වෙන්න ඇති..!(නු)
අනේ කොහොමහරි දිනන්න. (නි)
මෙයා ලැජ්ජා නැතිව ගිහිං මේවා ඉල්ලනවානේ.. (නු)
මොනවද ඔට්ටු? ආයෙත් මෙයා සභාපති වෙනවා. (නි)
මේ අයට ඇයි දඩුවම් දෙන්නේ නැත්තේ.. අපේ රටට මොකද මේ වෙන්නේ.. (නු)
ඇයි මේ වගේ අයට දඩුවම් ලැබෙන්නේ නැත්තෙ?(නු)
මෙයාව නිදහස් කළේ ඇයි..!(නු)
ඇයි මේක සළකලා බලන්නවත් ගන්නේ..? එකපාරින්ම ප්‍රතික්ෂේප කළානම් ඉවරයිනේ. අපරාදෙ වෙලාව.. මහජන මුදල් අවුරුදු විස්සක්වත් හිරේ ඉන්න ඕන... දූෂණයට ලක්වූ දැරියට මොහුගේ දේපලවලින් ලක්ෂ 25ක්වත් වන්දි වශයෙන් ලබා දිය යුතුයි.. එතකොට මේ වගේ දේවල් අනිත් අය කරන්න හිතන එකක්වත් නැහැ..!(නු)
ප්‍රියන්ත, කූඩැල්ලාව මෙට්ටේ තිබ්බට වැඩක් තියෙනවද? (නි)
රීට් නෙමෙයි ගහන්න ඕන රිටිවලින් මිනිස්සු ඔක්කොම එකතුවෙලා ගම රට හැර දුවන්න.. (නු)
හරියටම වෑරෑද්දක් කල කෙනෙක්ට දඩුවම් දුන්නට අපිට කමක් නෑ.මෙයා වරදක් නොකරපු කෙනෙක් කියලා මම වගකීමෙන් කියනවා,අකුරෑස්සෙ ජනතාවට මොහු හෑමදාම වීරයෙක්!(නු)
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලුනේ. (නි)
මේ වගේ කැත වැඩ කරන අයට නැවතත් වගකීම් සහිත තනතුරු දීමෙන් වළකිමු. (නි)
මෙයාව පන්නන්න ඕන අකුරැස්සෙන් නෙවෙයි රටෙන්ම..(නු)
ඔය වගේ අයට ඔහොම කරලා මදි. (නි)
චෝදනා වලට එරෙහිවත් උසාවි යයිද? (නි)
මෙයාව එම තනතුරෙන් ඉවත් කළේ බරපතල වරදක් කරපු නිසයි. අනෙකුත් පක්ෂ වලින් මම ඉල්ලීමක් කරනවා මෙම පුද්ගලයව කිසිදු පක්ෂයකට සම්බන්ධ කරගන්න එපා කියලා. (නි)
ගල් ගහලා එළවන්නයි තියෙන්නේ. (නි)
රීට් නෙමෙයි තඩි රිටකින් ගහන්න තියෙන්නේ..දුවනකං..!(නු)
ආයෙත් නම් කිසිම දෙයක් දෙන්න එපා. (නි)
මාලකටත් සමාව දුන්න එකේ .. මෙයාටත් සමාව දෙන්න..!(නු)
අනේ මෙතුමාව පාර්ලිමේන්තුවය අරිමුකෝ. (නි)
ඉතිරිවෙලා ඉන්න දැරිවියො ගැනත් සළකලා බලන්න එපායැ..!(නු)
මේ වගේ අයට දඩුවම් ලැබෙන්නේ නැද්ද? (නි)
මෙයාට සහයට පෙළපාලි යන අයත් ඉන්නවා. (නි)
පක්ෂයෙන් එළවන්න විතරක් නෙමෙයි.. රටෙනුත් පන්නන්න ශ්න හරි නම්.. (නු)
සභාවෙන් නෙමෙයි, මෙහෙම අය මේ ලෝකයෙන්ම එළවන්න ඕනෑ. (නි)
ඔහුට නිසි දඩුවම දියයුතුයි. (නි)
ජීවිතය අලුතින්ම ආරම්භ කරන්න වෙන්න ඇති එතුමා හදන්නේ. (නි)
හොදට වැඩකරලා තියෙනව වගේ පේනවා..ඒකනේ ධූරයෙන් පිටුවහල් කරලා තියෙන්නේ.. ගෙදර ගිහිං වැඩක් බලාගන්න කියන්න.. (නු)
තව මොනවා සළකන්නද? එල්ලුම් ගහ ගැනනම් සළකලා බලාවි.. අධිකරණයෙන් මොන සමාව තිබුණත් සොබාදහමෙන් නම් සමාවක් නැති වෙයි..!(නු)