විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ හයවැනි තරගය ලෙස ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දිනයේ දෙවැනි තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී රැුස්කළ හැකි වූයේ ලකුණු 129 ක් පමණි.
ක‍්‍රිස් ගේල් ලකුණු 2 කට නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 129 (ජොන්සන් චාල්ස් 12, මාලන් සැමුවෙල්ස් 50, ඞ්වේන් බ‍්‍රා්වෝ 40, ඇන්ඩි‍්‍ර රසල් නොදැවී 19, අජන්ත මෙන්ඩිස් 12/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි , සැමට ජය (ස)
අජන්ත ඔබ අනර්ඝයි (ස)