ඕස්ට්‍රේලියා ගිය 31 දෙනකුගෙන් 28 දෙනෙක් අද විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ. ඕස්ට්‍රේලියාවට යන සරණාගතයන් දකුණු පැසිපික් සාගරයේ නාවුරු දුපතේ ලියාපදිංචි මධ්‍යස්ථානයට දීමට ගත් තීරණයට එකඟ නොවීම නිසා මේ පිරිස ශ්‍රී ලංකාවට ගෙන ආ බව ඕස්ට්‍රේලියා බලධරයෝ කියති. ක්‍රිස්මස් දූපතේ සරණාගත කඳවුරේ සිටි සිංහල ජාතිකයෝ 24 දෙනෙක් ද, දෙමළ ජාතිකයෝ තිදෙනෙක් ද, මුස්ලිම් ජාතිකයෙක්ද ඊට අයත් වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුජිත් මෙහෙට එන හැමෝම නැතිබැරි අය නෙවෙයි. මෙහේ ඉන්නඅපි ඒ ගැන හොදට දන්නවා.නැති බැරි කමට වඩා රටකට යන උණ හැදුනම ඉතින් කොහේට හරි ගිහින් ඒ දේ ඉටුකරගන්න තමයි හදන්නේ. උදාහරණ දෙන්න ගියොත් පිටුවක් ලියන්න පුළුවන්. (ස)
මට හිතෙන දේ, මේ මිනිස්සු ලංකාව දාලා බෝට්ටුවක නැගලා දුෂ්කර ගමනක් යන්නෙ ආසාවට වෙන්න බැහැ. කීයක් හරි හම්බකර ගන්න මාර්ගයක් හොයා ගන්න නේද මෙයාලා මේ ජීවිතය කැපකරලා යන්නෙ? (නි)
මිනිස්සු එහෙම යන්නේ ලංකාවේ රැකියා නැති නිසයි. මේ ආසියාවේ ආශ්චර්යයනේ. සුභ අනාගතයක් හොදේ. (නි)
එයාලා අරන් තියෙන්නේ හොද තීරණයක් (නි)
මේ අය ගෙන යන්නේ කඳ මලුද ? (ස)
ඔහොම එන සමහරු පස්සේ ලංකාවේ හොඳට ඉන්නවා (ස)
හොර වීසා හදාගෙන කටුනායකින් යනවට වඩා මුහුදින් ඔහේ යනඑක ලේසියි. හැබැයි ඉතින් වීසා ඉල්ලන්න ලංකාව පාවලා දෙන්න වෙනවා. ලංකාවෙන් මෙහෙම මිනිස්සු වැල නොකැඩී යන්නේ මොකද කියලා සෙවිය යුතුයි. මම නම් ලංකාවට ඇවිත් ජීවත්වෙන්න ආසයි. ඒත් ඉතින් දිවියලෝකේ ඉදලා අපායට යන්නේ මොන මෝඩයද? (නි)
රට කනවා. (නි)
නිකන් බොරුවට අහිංසක මිනිස්සුන්ට බනින්න එපා (නි)
දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග අයියෝ සල්ලි (ස)
කෙටි කාලයකින් ගොඩක් සල්ලි හොයන්න බැහැ. ඡායාරූප බලන්න. මොවුන් තරුණ වයසේ. ඔබට ලංකාවේ වැඩ කරන්න පුළුවන්. ත්‍රී වීලරයක් දිව්වත් සල්ලි හොයන්න පුළුවන්නේ. (ස)
මට නම් මේ මිනිස්සුන්ව අමතන්න වචන කටට එන්නේ නැහැ (නි)
මේක නතර වෙන්නේ නැද්ද? හැමදාම අපේ මිනිස්සු අහුවෙනවා. (නි)
කොච්චර කිවුවත් මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. කොහොම වුණත් ලක්ෂ එකහමාරට රෝසපාට බෑග් එකක් නම් කට්ටියට හම්බ වෙලා තියෙන බව නම් පේනවා.(නි)
ඕස්ට්‍රේලියාව කියන්නේ දිව්‍ය ලෝකයක් නෙමෙයි.(නි)
අල්ලා දෙවියන්ගේ පිහිටෙන් මේ අයට ලංකාවෙ හොද රුකියා ලැබේවා..!(නු)
අමිලලා ඉන්නේ අපේ මිනිසුන්ට මොනවා හරි කියන්නනේ.. නැති බැරි කමටයි හැම දේම කරන්නෙ..!(නු)
රටේ ජනතාව රට හැරයාමෙන් පේනවා රටේ තත්ත්වය..!(නු)
රට වටකර සාගරයයි එහි සම්පත් ආකරයයි. හිස් අතින් කොහොම වෙතත් දකුණු ඉන්දියාවෙන් කාල එන්න ඇති..!(නු)
අපගේ ශ්‍රී ලංකා සොයුරන්ව දැනුවත් කරමු.(නි)
හිස් අතින් කොහොම වෙතත් දකුණු ඉන්දියාවෙන් කාල එන්න ඇති..!(නු)
සිල්වා .මෙහෙමයි රට වටකර සාගරයයි එහි සම්පත් සාගරයයි..(නු)
14 දෙනෙක් බෝට්ටුවකින් ගෙනිහිල්ලා කන්න, බොන්න, අදින්න දෙන්න ලක්ෂ 1 1/2කින් පුලුවන්ද?(නි)
රට වටකර සාගරයයි එහි සම්පත් ආකරයයි... (නි)