ටෙලි නාට්‍ය අධ්යක්ෂ මරුට මහරගම පරණ කොට්ටාව පාරේ සිදු වූ රිය අනතුරකින් ටෙලිනාට්‍ය අධ්යක්ෂ්යවරයකු වූ නාලක වෙදමුල්ල (40) මහතා මියගිගොස් තවත් තිදෙනකු තුවාල ලබ 01 October 2012
පළාත් මන්ත්‍රී නිවෙස ළඟින් බෝම්බ නැගෙනහිර පළාත් සභාවේ දෙමළ සංධාන මන්ත්‍රීවරයකුගේ නිවෙස අසලන් බෝම්බ කිහිපයක් සොයාගත් බව කලවංචිකුඩි පොලිසිය කියයි. පළාත් සභා මංගල ර 01 October 2012
ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ අවසන් පූර්ව වටය අබියස විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තරගයකදී කඩුලූ 9 කින් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කළ ශී‍්‍ර ලංකා 01 October 2012
උග්ගල් දෙවොල් ඇතා කුලප්පුවෙයි බලන්ගොඩ උග්ගල අලුත්නුවර කුඩා කතරගම දේවාලයේ කරඬුව වැඩම කැරවීමට සිටි ඇතා කුලප්පුවීමෙන් හෝ කුලප්පු කැරවීමෙන් ඉරිදා රාත්‍රී පෙරහර අත 01 October 2012
බස් දෙකක් ගැටී 34ක් රෝහලේ මොරගහහේන තලගල හන්දියේදී පෞද්ගලික බස් දෙකක් ගැටී පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු 34 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 01 October 2012
නව අධිවේගී මගේ සිව්දෙනෙක් මරුට අතුරුගිරියේ ඉදිවන නව අධිවේගී මාර්ගයේ අද අලුයම කැබ්රියක් මඩවලකට පෙරළීමෙන් එහි ගමන් කළ පොලිස් සාමාජිකයන් දෙදෙනෙකු ද, චීන ජාතිකයකු ද, 01 October 2012
ඉන්දියාව කඩුලූ 8 කින් පාකිස්තානය පරදවයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (30) රාත්‍රි පැවැත 30 September 2012
ඇවිදීමේ වටිනාකම කියයි ලෝක හදවත් දිනය නිමිත්තෙන් හෘදයාබාධ වළක්වා ගැනීමේ පා ගමනක් කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයේ සිට අරලියගහ මන්දිරය දක්වා පැමිණ මහින්ද ර 30 September 2012
විපක්ෂය ආණ්ඩුවට කඩේ යනවා ශ්‍රී ලංකාවේ හොඳ විපක්ෂයක් නැතැයිද ඇත්තේ රජයට යටත්වූ විපක්ෂයක් යැයිද ගිරාඹේ ආනන්ද රාමඤ්ඤ නිකායේ අනු නාහිමියෝ අනුරාධපුර සාරානන්ද 30 September 2012
”බිම්බෝම්බ විරෝධය සපත්තුවෙන්” බිම්බෝම්බ වලින් ලොව පුරා අංග විකල වූවන්ගේ ඉරණම කියා පාමින් බිම්බෝම්බ නිෂ්පාදනයට එරෙහිව මහා උද්ඝෝෂණයක් ප්‍රංශයේ පැරිස් අගනුවර ඓත 30 September 2012
තවත් 150ක් ඕස්ටේ්රලියාවට පනිති ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 146 දෙනකු රැගත් යාත්‍රාවක් ඕස්ටේ්රලියා මුහුදු සීමාවේදී එරට නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායමක් අත් අඩ 30 September 2012
හොර රන් ත්‍රිකෝණයට ලංකාවත්? ඉන්දියාවට නීති විරෝධී ලෙස රත්රන් රැුගෙන ආ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින් ඇතුළු 13 දෙනකු සැප්තැම්බර් මාසයේදී චෙන්නායි ගුවන් තොටුපලේදී 30 September 2012
ක්‍රිකට් ටිකට් සොරාගත් සුද්දා අල්ලයි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් 103ක් කුරුඳුවත්තේ ටිකට් කාර්යාලයෙන් සොරාගෙන යමින් සිටි බි්රතාන්ය ජාතිකයකු (54) 30 September 2012
ඕස්ටේ්රලියාව දෙවැනි ජයත් ලබයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති පළමු තරග 30 September 2012
අතකස ලන්ඩන් යයි. අගනුවර තරුණ කවි සමාජයේ ශාඛාවක් ලන්ඩන් නුවර විවෘත විය. ලන්ඩන් විහාරවාසී කොන්වැවේ ආරියරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත් 30 September 2012
මතුගම තරුණයෙක් හොර නෝට්ටු මාරයෙක් හදයි හොර නෝට්ටු හඳුණා ගැනීමේ කුඩා උපකරණයක් නිපදවු මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අසුරමුනි චන්දන පසංජිත් (35) ඊට පේටන් බලපත් 30 September 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ බලාපොරොත්තු පුස්සක් වෙයි නවසීලන්ත ක්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. ගාල්ල ජාත් 30 September 2012
එජාප බල කණුවක් නිහඬ වෙයි එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයකු, ඇමතිවරයකු, ඌව හා මධ්‍යම පාළාතේ ආණ්ඩුකාරවරයකු වූ පී සී ඉඹුලාන මහතා (91) අභවප්‍රාප්ත විය. 1960 ජූල 30 September 2012
එදා අපට බැනපු අය අද අපේ දේවල් කොපිකරනවා සම්මාන උළෙල දෙකකදී එකවර හොඳම සම්මානයට පාත්රවීම නළුවකු හෝ නිළියක ලබන විශාල භාග්‍යයකි. පසුගියදා පැවැති රයිගම් ටෙලි සම්මාන උළලේදී හ 30 September 2012
විලිරුදා උපකාර පුහුණුව බැංකොක් පොලිසියට තායිලන්තයේ බැංකොක් නුවර රථවාහන තදබදය අතින් ලොව ඉහළින්ම සිටින අගනුවරකි. බැංකොන් නුවර මැද පිහිටි බැංකොක් මහා රෝහල වෙත හදිසි රෝගියකු 30 September 2012
බ්‍රසීල බැඞ්මින්ටන් තරගාවලියේ නිලූක අවසන් මහා තරගයට බ්‍රසීලයේදී දැන් පැවැත්වෙන 27 වැනි බ්‍රසීල අන්තර්ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ (2012) පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ක 30 September 2012
චන්ද්‍රිකා වැවේ මැණික් ඉල්ලම්? ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ පිටවාන ප්‍රතිසංස්කරණය කරද්දී මැණික් ඉල්ලමක් මතුවී යැයි කියමින් එක් දහස් පන්සියයකට වැඩි පිරිසක් වැවේ ප 30 September 2012
උඩරටදි බසයක් ගිනිගනී බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බවසයක් උඩුවරදී ගිනි ගත්තේය. මගීහු බසයෙන් පැණ දිවි බේරා ගත්හ. 30 September 2012
කාර් කොල්ලකරුවෝ පොලිස් කටේ වැටෙති කුලී ගමණක් යන මුවාවෙන් රාගම දියගලදී කාරයකට නැගුණු තිදෙනෙකු රියදුරාට අවි පෙන්වා කාරය පැහැරගෙන ගිය නමුත් ජා-ඇල දකුණු නිවන්දම රබර් වත 30 September 2012
ශ්‍රී ලංකා කාන්තා පිල ලකුණු 89 කට දැවීයයි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැ 30 September 2012
පොකට් ගහන්න ගෑනු වන්නියටත් යති වව්නියාව සෙට්ටිකුලම මැණික්ෆාම් ප්‍රදේශයකදී ගැට කපන්නියක බස් මගියෙකුගේ රුපියල් 20000ක් පොකට් ගසා ඇතැයි පොලීසිය කියයි. ගැටකපන්නියට හ 30 September 2012
ඝාතන පිරික්සූ සී.අයි කොළඹට කැඳවයි කහවත්තේ කොටකෙතන ඝාතන පිළිබඳ පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන පරීක්ෂක රොහාන් ඕළුගල මහතා හදිසියේ කොළඹට කැඳවීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පැව 30 September 2012
මුහුදු ගියා ගියාමයි දින හතරකට පෙර දෙවිනුවර පුරාණ දීවර වැල්ලෙන් මුහුදු ගිය ‘විමුක්ති 2‘ බහුදින යාත්‍රාවේ සිටි පස් දෙනෙකු ආගිය අතක් නැතැයි ගන්දර පොලීසිය 30 September 2012
නුවරඑළියෙත් බඹර ප්‍රහාරයක් නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය නැරඹීට ආ තිස් දෙදෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව නුවරඑළිය රෝහලට ඇතුළත් කරනු ලැබූහ. පොළොන්නරුව, තංගල්ල හා 30 September 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026