විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ටිකට් 103ක් කුරුඳුවත්තේ ටිකට් කාර්යාලයෙන් සොරාගෙන යමින් සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයකු (54) සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකට් එකක් දෙකක් නෙමෙයිනේ 103ක් අරගෙන යනකල් ටිකට් විකුණන්න හිටපු කෙනා නිදාගෙන උන්නද? නැතිනමි ටිකට් විකුණන්න තියලා තියෙන්නේ අම්බලමක් වගේ තැනකද? මුදල් එතන තියන පෙට්ටියකට හරි කැටයකට හරි දමලා ටිකට් අරන් යන්න.විකාර... (නි)
කොහෙන් එන අදහස්ද මන්දා? මේ වැඩෙත් මානව හිමිකම් අතරත් තියෙන සම්බන්ධය මොකද්ද? (නි)
ඕක ඉතින් අපේ කට්ටිය ගාව තිබුණත් හොරාට විකුණන එකනේ , දැක්කනේ ලෝක කුසලාන ටිකට් වලට වෙච්ච දේ ..ඊට කලින් සුද්දා ක්‍රියාත්මක වෙලා .(ස)
හොරුන්ට ගිය රට ... (ස)
ඇත්තටම ලංකාව දැන් ලෝකෙටම හරි විහිළුවක් වෙලා. සුද්දට හොරකන් කරන්න තරම් අන්තර්ජාතික තරගයක ටිකෙට් නිකන් එළියේ තියන්න ඇති. අනේ මෙහෙමත් වගකීමක් නැති මිනිස්සු. සුද්දට බැනල වැඩක් නැහැ. අපේ අයගේ ගොන් වැඩ වලට. (ස)
එයාලගේ ජන්මයත්, පුරුද්දත් ඕක තමයි. කවදත් කළේ ඔය ටිකම තමා. රටවල් සූරගෙන කෑවා (ස)
මම හිතන්නේ නැහැ සුද්දට අපේ හොරුන්ගේ ඇස්වහන්න පුළුවන් වෙයි කියලා. (නි)
සුද්දගෙ සුද්දේ (ස)
ගෙදර යන ගමන්..........(ස)
ඒව එයාලගේ මානව හිමිකම් වල කොටසක් ,සද්ද නොකර ඉදිමු . (ස)
එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
මට සුනිල් පෙරේරාගේ සිංදුව මතක් වෙනවා " අපේ ලංකාවේ එහෙම වෙන්නේ නෑ " (ස)