වව්නියාව සෙට්ටිකුලම මැණික්ෆාම් ප්‍රදේශයකදී ගැට කපන්නියක බස් මගියෙකුගේ රුපියල් 20000ක් පොකට් ගසා ඇතැයි පොලීසිය කියයි. ගැටකපන්නියට හවුල් වූ බව කියන තවත් කතුන් තිදෙනෙකු හා මිනිසකු අත්අඩංගුවට ගෙන රුපියල් විසිදහසක්ද සොයාගෙන ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ ඒ අය ගොඩක් කාලෙක ඉදලා සම තැන දෙන්න කියලා ඉල්ලන්නේ. (ස)
ගැට කපන්න ඉතාලි පැත්තෙත් එන්නකෝ. (ස)
අරකට වඩා මේක ටිකක් වැදගත් රස්සාවක් පාටයි. (ස)
ගැටකපන්නියන්ගේ බෙල්ලම කපන්න ඕනේ. (ස)
ගැට කපන්නන්ගේ ඇට කඩන්න ඕනේ. (ස)
එක් අවුරුද්දක පාඨමාලාවක් කරලම වන්නියට යන්න ඇති. (ස)
ගැට කපන ගැහැණුන්ට දෙන්න පුලුවන් හොද දඩුවමක් නම් තියෙනවා. ඒත් කියන්න බැහැ මෙතන. (නි)
ගෑනු ලඟට එද්දි පොකට් අමතක වෙනවා .පිරිමින්ගෙයි වරද (ස)