ශ්රී ලංකාවේ හොඳ විපක්ෂයක් නැතැයිද ඇත්තේ රජයට යටත්වූ විපක්ෂයක් යැයිද ගිරාඹේ ආනන්ද රාමඤ්ඤ නිකායේ අනු නාහිමියෝ අනුරාධපුර සාරානන්ද පිරිවෙනේදී පැවැසූහ. ”විපක්ෂයක් නැති නිසා ජනතා දුක කියන්නට සිදුවී ඇත්තේ දෙවියනට පමණයි” හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මහතා පිළිගැනීම නිමිත්තෙන් මේ රැස්වීම පැවැත්විණි. එජාපයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය, රංගේ බණ්ඩාර මහත්වරුද පැමිණ සිටියහ. රට බාරදීම සඳහා බලවත් විපක්ෂයක් ඇවැසි යැයිද පොන්සේකා ඊට සුදුස්සෙකියිද ආනන්ද නා හිමියෝ කීහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කවුරුත් එකිනෙකා වෙනුවෙන් කඩේ යනවා (ස)
තව ටිකක්...... (ස)
බලාගෙන අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේටත් ස්ථාන මාරුවක් ලැබෙන්න පුලුවන්. (නි)
අපට නම් කෝකත් එකයි හාමුදුරුවනේ. (නි)
ඔබවහන්සේ හරි. ඒත් මෙච්චර කල් නිහඩව හිටි එකයි ප්‍රශ්නය. (නි)
ඕක තේරුම් ගත්තේ කීයෙන් කී දෙනාද ? .(ස)
පිරිවෙණෙත් දේශපාලන විද්‍යාව උගන්නනවා වගේ...(ස)
විපක්ෂය නෙමෙයි, එහි නායක මඩුල්ලයි අපේ හාමුදුරුවනේ. (නි)
අර එක්කෙනෙක් කැළණියට ආලෝකයක් කියලා කිවුවේ අපේ හාමුදුරුවො එහෙම නෙමෙයි නේද? (නි)
හාමුදුරුවනේ, කාලෙකින් නේද දේශනා කළේ? (නි)
ඔබවහන්සේලා කෙළින් හිටියොත් මේ රට හදන්න අමාරු නැහැ අපේ හාමුදුරුවනේ. (නි)
අනේ හාමුදුරුවනේ, නොදන්නා දේවල් ගැන වදාරන්නේ නැතුව ඉන්නවා නම් හොදයි නේද? (නි)
අද තිබෙන දේශපාලන ත්‍රස්තවාදය පරාද කරන්ට පුළුවන් කොන්දක් තියන එකම කෙනා ජෙනරාල් තුමා බව පැහැදිලියි. (නි)
ඔබ හරි. (නි)
හරියට වැඩකරන්න විපක්ෂයක් ඕනෙමද ? සරලව කියනවනම් කවුරුත් බලාගෙන නැත්නම් හොරවැඩ, වැරදි වැඩ, පව් වැඩ කලාට කමක් නැත්ද ?(ස)
පාලිත මහින්දගේ සමහර අදහස් මමත් පිළිගන්නවා (නි)
මොකක්ද මොහමඩ් ඔයාගේ කතාවේ තේරුම? (නි)
ඒ වුණාට අපේ හාමුදුරුවනේ, තවත් හාමුදුරු කෙනෙක් කියන්නේ රනිල් නිසා විපක්ෂය රැදෙනවා කියලනේ. (නි)
අනේ අනුනායක හාමුදුරුවනේ අපිට ඔබවහන්සේගේ දුක තේරෙනවා. නායක කමට කුලල්කාගන්න මේ අයටද රට බාරගන්න කියන්නේ. (ස)
එතකොට ඇයි හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ අය දේශපාලනයට කඩේ යන්නේ? ඔබවහන්සේ යන්න ඕනෑ බුදුරජාණන් වහන්සේ පසුපසනේ. (නි)
ඒත් ගොඩක්ම කඩේ යන්නේ හාමුදුරුවරුනේ. (නි)
ඔබවහන්සේලාට හරියට දුකට පත්වෙලා ඉන්න බව නම් පෙනෙනවා. ඒක නිසා එක එක වෙලාවට එක එක ඒවා කියවෙනවා. (නි)
අපේ හාමුදුරුවන්ට තේරිලා තියෙන්නේ හුගත්ම පහුවෙලානේ. (නි)
ගරු අනුනායක හාමුදුරුවන්ගේ කතාව තරයේ පිළිකූල් කරමි. යූද්ධයක් තිබූ බව ඔබ වහන්සේලාට දැන් අමතක වෙලා වගේ..? රජයට යටත්වූ විපක්ෂයක් තිබේ නම් මෙපමණ මඩ ගහන්නේ මන්ද? කුලල් කාගන්න ඔය අයටද රට බාර දෙන්න කියන්නේ? එහෙනම් ඉතින් මරු එකට තියෙයි.අනුනායක හාමුදුරුවනේ, බූදූ හාමූදූරැවෝ දේශනා කරලා තියෙන්නෙත් ඔය වගේ දෙපැත්තකට බෙදිලා ගහ මරා ගන්නද? ඒ වගේම ගරු අනුනායක හාමුදුරුවනේ, පිළිගැනීම නිමිත්තෙන් රැස්වීම් පවත්වන ඔබ වහන්සේට මතකද., ඇප්ගනිස්ථාන් රටේ තිබූ "බාමියන්" බූදූ පිළිමේ ශෙල් වෙඩි දමා විනාශ කළා. කිහිප වතාවකදීම බූදූන් වහන්සේටත් නිගරු වන අන්දමේ සපත්තූ වල සහ ඇදූම් වල වගේම යට ඇදූම් වල පවා බූදූන් වහන්සේගේ රුව යොදා ගනිමින් වෙළද පලට නිකූත් කර තිබූණත්, ඔබ වහන්සේ අද වගේ එදත් ලෝකයා අමතා කෑමොර දූන්නද? (නි)
හාමුදුරුවනේ, ඔබවහන්සේ පැත්තකට වෙලා මහජනතාවට දෙන්න නායකයා තෝරන්න. (නි)
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේලා කෙලින් නැති නිසයි අද පාලකයන් එයාලට ඕනෑ ඕනෑ විදියට ජනතාව නටවන්නේ. (නි)
ඉවසා වදාරන්න අපේ හාමුදුරුවනේ. (නි)
මේ අයට රට භාරදුන්නොත් රට ඉවරයි. අනේ, ඔබවහන්සේ පණ්ඩිත කතා කියන්නේ නැතුව ඉන්න. (නි)
කඩේ යන්නේ කවුද කියලා මුලු ලංකාවම දන්නවා. තව අවුරුදු 10ක් යද්දී ලංකාවේ 60%ක්ම මුස්ලිම් වෙනවා. (නි)