IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ජයත් ලබයි

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති පළමු තරගයේදී  ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 8 කින් දකුණු අප‍්‍රිකාව පරාජය කරමින් දෙවැනි ජය ලැබීය. දකුණු අප‍්‍රිකාව  ඕවර 20 කදී කඩුලූ 5 ට 146 (හෂීම් අම්ලා 17, ජේ. පී. ඩුමිනි 30, ඒ. බී. ඩිවිලියස් 21, ෆර්හාන් බිහර්ඞීන් නොදැවී 31, රොබින් පීටර්සන් නොදැවී 32, සේවියර් ඩොහර්ටි 20/3, ෂේන් වොට්සන් 29/2) ඕස්ටේ‍්‍රලියාව  ඕවර 17.4 කදී කඩුලූ 2 ට 147 (ෂේන් වොට්සන් 70, මයික් හසී නොදැවී 45, කැමරොන් වයිට් නොදැවී 21)



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ජයත් ලබයි

ලුශාන් Sunday, 30 September 2012 08:51 PM

ලාංකික ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම අසංවරයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:34 PM

ලංකාව පරදවපු වෙලාවේ ඉන්දියාවේ අය කිවුවේ අප්‍රිකාව කප් එක ගනීවි කියලා. දැන් එයාලා ගෙදර. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 363 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site