ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ පිටවාන ප්‍රතිසංස්කරණය කරද්දී මැණික් ඉල්ලමක් මතුවී යැයි කියමින් එක් දහස් පන්සියයකට වැඩි පිරිසක් වැවේ පස් හාරා ට්‍රැක්ටර්, ලොරි සහ ත්‍රීරෝද රථ තුනක් සමග එකොළොස් දෙනෙක් ඇඹිපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් ඉවත්කිරීමට පොලීසිය සෑහෙන වෙහෙසක් ගත්තේය. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ඇඹිලිපිටිය, කුට්ටිගල, පනාමුර යන පොලීසි වලින් කැඳවූ කන්ඩායම් යෝදා එහි ආරක්ෂාව තර කර ඇතැයිද පොලීසිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියට මරේ මරු නේ .(ස)
දැන් කට්ටිය හොඳට ගරයි (ස)
ඉතින් ඔය රොන්මඩ පිරුණු ජලාශ ටිකට මැණික් ඉල්ලම් ටිකක් ගෙනිහින් දාලා ඉල්ලම් පැදිලා කියලා ප්‍රචාරය කළා නම් ආණ්ඩුවට නොමිලේම ජලාශ වල පතුලටම හාරවගන්න තිබුණා නොවැ. (නි)
කටුගේත් කඩපු කට්ටිය ඉන්න එකේ ඕකත් මහ වැඩක්ද? (නි)
ඔය වැඩේ හැම වැවකටම කළා නම් නිකන්ම වැවත් සුද්ධ වෙනවා. (නි)
වැව තවත් ගැඹුරු වෙනවනේ..හාරන්න ඉඩ හරින්න.. (ස)
එස්.ටී.එෆ්. බැහැලනේ වැඩේට. (නි)
මේ පාර වැව කොටස්කර වෙන්දේසියේ විකුණාවිද? නැතිනම් මැණික් ගැරීමට බලපත්‍ර දේවිද? .(ස)
දැන් ගොවියෝ ගොවිතැන අතහැරලා මැණික් ගරන්න පටන් ගනීද දන්නේ නැහැ. එහෙම වුනොත් බත් කන්නවෙන්නේ නැහැ. මැණික් තමයි කන්න වෙන්නේ අපිට. (ස)
ආමි එකට ගහල ආමි එකේම කට්ටියව වැරදි කාරයෝ කරන්න පුළුවන් කෙනා ගියානම් කට්ටිය එළවලා හාරාවි. (ස)
ඔළුව මැදින නරක්වෙච්ච මිනිස්සු පිරිසක් අරුම පුදුම නමක් කියනව නේ. (ස)
හෙට බලපත්‍ර දීලා හාරයි. (ස)
නියමයි............. පොලීසිය කැඳවනවනම් ඉතින් ඉල්ලමට පොලීසියේ පිහිට ලැබෙයි. (ස)
කාලෙන් කාලෙට එන ඉල්ලම් වල නම් නැත අඩුපාඩු. (නි)
මරේ මරු. (නි)