බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බවසයක් උඩුවරදී ගිනි ගත්තේය. මගීහු බසයෙන් පැණ දිවි බේරා ගත්හ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවටනම් රජයට දොස් කියන්න බෑ ..රක්ෂණය කරලනේ ඇත්තේ .....(ස)
ගිණී ගැනීමක්ද ? ගිනි තැබීමක්ද ?? .(ස)
ඉන්ෂුවර්න්ස් එකත් එක්ක තියෙන සම්බන්ධය පොඩ්ඩක් හොයලා බැලුවොත් නේද හොද? (නි)
කන්දක් අදින විට රත්වී ගිණි ගත්තා දළදා සමිදු පිහිටෙන් සැම දිවි රැක ගත්තා... (නි)
දෙයියන්ගෙම පිහිටයි , කිසිම කෙනෙකුට අනතුරක් නැතුව බේරුන එක ගැන සතුටුයි (ස)
බසය ගිනි ගන්න පටන්ගත්තා විතරයි එතනින්නම් එකොට, පැය භාගයක් විතර බදුල්ල පැත්තට එද්දී බෝගහමඩිත්ත ලගින් යනකොට ගිනි නිවන රථය යනවා. බස් එකේ අලු ගෙන්න වෙන්නැති (ස)
නිදන් හෑරීමට හා මැණික් ගැරීමට රජයට අයිතියක් ඇත. (ස)
අපරාදේ කියන්න බැහැ. ගිනිනිවන හමුදාව වෙලාවටම ඇවිල්ලා වගේ. බසය දිහා බැළුවම පේනවා. (ස)
ඉස්සර බෝම්බ කාරයෝ වාෂ්ප වෙද්දි අයිඩී එකට මොනවත් වෙන්නේ නැහැ. ඒක ඉතිරි වෙනවා. මේ බසය ගිනි ගත්තත් අංකය ඉතිරිවෙලා. (ස)
බෝම්බයක් තිබුණලු නේද ඇතුලේ ? (ස)
වටිනා ජීවිතවලට හානියක් නොවීම ගැන සතුටු වෙමි. (ස)