කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 17.4 කදී ලකුණු 89 කට දැවී ගියේය. ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 17.4 කදී සියලූ දෙනා දැවී 89 (ඉනෝකා ගලගෙදර 14, චමරි අතපත්තු 11, ශෂිකලා සිරිවර්ධන 14, ඩිලාන් මනෝදර 11, මොර්නා නෙල්සන් 10/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd