මොරගහහේන තලගල හන්දියේදී පෞද්ගලික බස් දෙකක් ගැටී පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු 34 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
මොරගහහේන තලගල හන්දියේදී පෞද්ගලික බස් දෙකක් ගැටී පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු 34 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරන්ට ආරක්ෂාව ගැන කිසිම වග විභාගයක් නැහැ (නි)
මහමග සංවර්ධනය කිරීම වගේම රියදුරු මහත්වරුන්ගේ හික්මීමත් සංවර්ධනය කරනවානම් හොඳයි (ස)
මේ රියදුරන්ට දැනුවත් කිරීමේ වැඩසටහන් තිබ්බොත් නරකද ? හැමදාම බැන බැන ඉන්නවට වඩා (ස)
මේ දෙන්නම හැටට හැටේ රේස් ඒකට ඒන්න ඇති පව් අසරණ ළමයි දෙන්නෙකුත් ඉන්නවා නොවැ (ස)
128 පාරේ හැමදාම බස් යන්නේ රේස් තමයි. මේකෙන්වත් පාඩමක් ඉගෙනගත්තොත් ඇති. (නි)
මීට වඩා මාර්ග නීති වැඩි කරන්න ඕන. රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. (ස)
විනීත රියදුරෝ (ස)
මෙයින් නැවතුනා ඇති , මේකත් නොවුනනම් තමයි හොඳ (ස)