කහවත්තේ කොටකෙතන ඝාතන පිළිබඳ පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන පරීක්ෂක රොහාන් ඕළුගල මහතා හදිසියේ කොළඹට කැඳවීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්වීමට යන බවට ආරංචි පැතිරයාමත් සමග අද උදෑසන සිට කහවත්ත නගරයට පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ ආරක්ෂවා තර කැර ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදම කොටම කාපි යකා. කාගෙද මේ බලගතු හස්ථය. (ස)
ලංකාවේ දේශපාලනය හරි පිලිකුල් (ස).
අපි දන්නවා ඔහු හොද කෙනෙක් බව (නි)
මේවට කවුරු කවුරු හවුල්ද දන්නෙ නැහැ (නි)
මේ රටේ කවදාවත් දක්ෂයින්ට තැනක් නැහැ. (නි)
ආයිත් ආණ්ඩුවටම ඡන්දේ දෙන්න. (නි)
ජනපතිතුමනි, වහා මීට මැදිහත් වෙන්න. මිනීමරුවන්ට ගැළවෙන්න ඉඩ තියන්න එපා. (නි)
ඒ මහත්තයා මොකට නීතිගරුක වෙන්න ගියාද? විමර්ශන ආරම්භ කරලා පාඩුවේ හිටියා නම් හරිනෙ. රට යන අත අපූරුයි. (නි)
ආණ්ඩුවට ජයවේවා !!!!!!!!!!! (ස)
ඔය පේන්නේ යුක්තිය ඉෂ්ට කරන හැටි. (ස)
මෙලහකට අනිත් පැත්තේ කට්ටිය තර්ජනය කරල ඇති. (ස)
ජනපති තුමනි නීතියට කුමක්ද වෙන්නේ. ඇතැම් දේශපාලකයන් ඝාතන වලට සම්බන්ධවන විට. (ස)
අහන්න දෙයක් නැහැ. මිනීමරුවෝ මේ ආන්ඩුවේ ලොක්කන් හා සම්බන්ධ කට්ටියක් වෙන්න ඇත. අනේ මේවා ජාත්‍යන්තරයටවත් පෙන්නේ නැද්ද ? (ස)
මෙම අමානුසික ඝාතන ගැන සොයා බැලූ මෙවැනි දක්ෂනිලධාරී හදිස්සියෙම මාරු කිරීම විමතිය දනවන සුලුයි. මේක පිටුපස්සේ ඉන්නෙ කවුද කියලා වහාම රටටම හෙළි කළ යුතුයි. (ස)
ඇයි ඒ පොලිස් නිලදරියව කොළබට මාරු කරලා තියන්නේ මොන මිනිස්සුද මේ අපරාද කාරයන්ව අල්ලන්ඩ මේ රජය කමතිනන්ද ?මේකටද අශ්ශර්ය කියන්නේ ?(ස)
මොකද මේ වෙන්න යන්නේ. .... ? (ස)
කමක් නැහැ. අපරාධකරුවන්ට මෙලොවදීම පටිසන් දේවි. (නි)
මේ දේශපාලනයෙන් මැරුනු මිනිස්සුන්ටවත් සාධාරණක් ඉෂ්ට වෙන්නේ නැහැ. (ස)
හොරු අහු වෙයි කියලා බය ඇති (ස)
මේ මහත්තයා දක්ෂ නිලදාරියෙක්. අපි දැක්කා එතුමා කරපු සේවය. ඒ වගේදක්ෂ නිලධාරියෙකුට හැර මේ වගේ සේවයක් කරන්න කාටවත් බැහැ. (ස)
දේශපාලකයන්ගේ නිරුවත වසා ගැනීමට මාරු කලේ. (ස)
මේ ජරා දේශපාලන ක්‍රමය පවතින තෙක් මේ දේවල් වෙනස් කළ නොහැකිය. (ස)
මේ දේශපාලුවෝ ගහන ගහන පදයට අපි නටන්නේනැහැ කියලා පෙන්නන්න ඔනේ. (ස)
රට යන අත. (ස)
මේ මහත්තයා මොන එහෙකට හරි දේ කරන්න ගියාද කියලා මම දන්නේ නැහැ. (ස)
ඝාතකයන් අල්ලලා විනාඩි පහක් ගියේනෑ. මේ අවංක නිලධාියා මාරු කරලා. (ස)
අපේ පොලීසි වලඅති දක්ෂ නිලධාරීන් ඉන්නවා. එයින් කීප දෙනෙක්ව දැනටමත් මාරු කරලා තියෙන්නේ. ජනතාව ලඟදිම නිසි පිළිතුරු දෙයි. (ස)
රට හදන්න ඉඩක් නොදෙන පාටයි. පාතාලයයි, දේශපාලනයයි . තවම රටට හරි නායකයෙක් නැහැ. (ස)
අයියෝ මෙයාලා තේරුම්ගන්නේ නැහැනේ මෙයා. ඒ කැදවලා තියෙන්නේ ආශ්වර්යට යන්නනේ. (නි)
කහවත්තේ ඝාතන පිළිබඳ පරීක්ෂණ දැන් අචචාරුවක් කරන්නද හදන්නේ....? රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහෙන්ද..? ඔවැනි වැඩ වලින් ලැබෙන ප්‍රථිපළ ඉතාමත්ම කණගාටූදායකයි..!! පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන පරීක්ෂක මහතා ඇතූළු පවූලේ සියළුම දෙනාගේ ආරක්ෂවාටත් ඉදිරියේදී යම් බළපෑමක් එල්ල නොවන්නේද...? අතිෂයින් දක්ෂ මෙවැනි නිළධාරීන් කෙරෙහි මීට වඩා සැළකිල්ලෙන් හා වගකීමෙන් කටයූතූ කිරීම රජයේ යුතූ කමක් බව මතක් කරමි....!! (ස)
යුක්තිය පසිදලීමට ගම්වැසීයන්ට බාරදෙනවා නම් නියමයි (නි)