මහරගම පරණ කොට්ටාව පාරේ සිදු වූ රිය අනතුරකින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ්‍යවරයකු වූ නාලක වෙදමුල්ල (40) මහතා මියගිගොස් තවත් තිදෙනකු තුවාල ලබූ බව මහරගම පොලිසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමි.(ස)
ටෙලි ගුරුතුමා සමගින් සතුටින් සිටියා මරුවා ඇවිත් අසරණ අප වෙන් කෙරුවා (ස)
සවන රුඳි ගීත රසික සංසඳයේ බලවත් ශෝකය.(ස)
දයාබර කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව (ස)
ලඟදි ටෙලි නාට්‍යක රිය අනතුරක්වත් උනාද ? (ස)
හිතවතාට සුව බර නින්දක්..(ස)
ඉටි මල් රසිකයන්ගේ ශෝකය (ස)
ඔබට නිවන් සුව ! මතු ආත්මයකදී මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා (ස)
කලාකරුවාණෙනි ඔබ ඇතුළු මියගිය සැමට නිවන්සුව සැ. යු. අනන්තයක් නොපෙනෙන මලී නාට්‍යය ඉවරවෙයි එහෙනම් (ස)
ආදරණීය මිතුර, ඔබට නිවන් සුව! (නි)
මෙගා කාරයොන්ගෙන් වැඩක් නෑ (ස)
ඔබට නිවන් සුව..!(නු)
ඛේදජනක පුවතක් (නි)