අගනුවර තරුණ කවි සමාජයේ ශාඛාවක් ලන්ඩන් නුවර විවෘත විය. ලන්ඩන් විහාරවාසී කොන්වැවේ ආරියරතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. අතකස එංගලන්ත ශාඛාවේ ලේකම් ලෙස නීතිඥ අනුර හෑගොඩ ද සභාපති ලෙස ආසිරි බණ්ඩාර ද පත්කෙරිණි.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී එම්.ආර්.කේ. ලෙනගල සංචාරක මණ්ඩලයේ නලින් පෙරේරා ලන්ඩන් නුවර පළකැරෙන ලංකා විත්ති පුවත්පතේ කර්තෘ දයා ආනන්ද ජයසිංහ රංගධර දයා අල්විස් ඇතුළු කවියට ලැදි බොහෝ පිරිසක් එදින රැස්වීමට පැමිණ සිටියහ. අනුර හෑගොඩ ලන්ඩන් කවි නමින් කාව්‍ය සංග‍්‍රහයක් ද පළකරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටිවන කියන අයහට කවියන් අතර කවිකම කරන්නට හිතිලා ඇත නතර ශාඛාවක් පටන් අරගෙන ඇත මෙවර එන්නම් කවි කියන්නට ලන්ඩන් නුවර... (නි)
කලකට පසු අපේ සිත් කවි කල්පනා වලින් අවදි වුනා කිවුවොත් නිවැරදියි. ලංකාවේ කවි උළෙලක් අසාර්ථක ලෙස සංවිධානය වු බව අහනකොට අපට හිතට මහත් කණගාටුවක් දෑනෙනවා. (නි)
"අතකස" කියන්නේ පොඩි කාලේ ඉදලාම මගේ කටට හොදටම හුරු වචනයක්. (නි)