නවසීලන්ත ක‍්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති දිනයේ දෙවැනි තරගයේදී ප‍්‍රබල නවසීලන්ත පිල කඩුලූ 8 කින් ශ‍්‍රී ලංකා පිල පරාජය කළේය. මෙම පරාජයත් සමග සත්කාරක ශ‍්‍රී ලංකා පිලට පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර ශ‍්‍රී ලංකා පිල සුපුරුදු පරිදි පළමු වටයේ තරග තුනෙන් තරගයක් ජය ලබා තරග දෙකක් පරාජයට පත්විය. ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 17.4 කදී සියලූ දෙනා දැවී 89 (ඉනෝකා ගලගෙදර 14, චමරි අතපත්තු 11, ශෂිකලා සිරිවර්ධන 14, ඩිලාන් මනෝදර 11, මොර්නා නෙල්සන් 10/2) නවසීලන්ත කාන්තා පිල ඕවර 15.4 කදී කඩුලූ 2 ට 90 (අමී සට්ටිත්වයිට් නොදැවී 32, සොපියි ඩෙවිනෙ 23)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිංගවත් ගත්තනම් ඕක වෙන්නෙ නැහැනේ. (ස)
ලඟදි එන ආසියා කුසලානයට උත්සාහයක් ගනිමු
ගෙදර වැඩ ටික කරගෙන ඉන්න කියන්න ,සමහරවිට පහසුකම් මදිවෙන්න ඇති . (ස)
මම කිව්වා පිනා චාන්ස් එකක් වැදුනොත් තමයි කියලා....(ස)