නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය නැරඹීට ආ තිස් දෙදෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව නුවරඑළිය රෝහලට ඇතුළත් කරනු ලැබූහ. පොළොන්නරුව, තංගල්ල හා මාවරමණ්ඩියෙන් පැමිණි පිරිසක් ප්‍රහාරයට ලක් වූහ. ඒ අතර ළමයි දස දෙනෙක් ද සිටිති. යූකැලිප්ටස් ගසක තිබූ බඹරයක් ඇවිස්සී ඇතැයි උද්‍යාන සේවකයෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේම බඹරු කෝපවෙන්න යම් අසාධාරණයක් වෙලා ඇති. (නි)
වන බඹරෝ, ඔහොම හිටු.... (නි)
අනේ පවු. අහිංසක බඹරු ටික. (නි)
ලංකාවේ බඹරු මදන මෝදකයවත් ගහලද දන්නෙ නැහැ (නි)