දින හතරකට පෙර දෙවිනුවර පුරාණ දීවර වැල්ලෙන් මුහුදු ගිය ‘විමුක්ති 2‘ බහුදින යාත්‍රාවේ සිටි පස් දෙනෙකු ආගිය අතක් නැතැයි ගන්දර පොලීසියට පැමිණිලි කර ඇත. ඔවුන් හා ගුවන්විදුලි පණිවුඩ හුවමාරුව ද පසුගිය 24 වැනිදා සිට නතර වී තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අතකින් මේ රැකියාව හරිම අනතුරුදායකයි. (නි)
මුහුදු යෑම දැන් භයානක රැකියාවක්. (නි)
ලොකු ලොකු මාලු ඕනැ නැහැ. සන්තාපයෙන් පිරි ජීවිත සැනසේවා! (නි)
මේ අයට කරදරයක්වද්ද? (නි)
කෝ එතකොට අර මුහුද මැදදී අතරමං වුණ කට්ටිය සංවේදී මාර්ග වලින් හොයන්න පුලුවන් කියපු කට්ටිය? (නි)
දේව පියාණන් යදින්න. (නි)