නැගෙනහිර පළාත් සභාවේ දෙමළ සංධාන මන්ත්‍රීවරයකුගේ නිවෙස අසලන් බෝම්බ කිහිපයක් සොයාගත් බව කලවංචිකුඩි පොලිසිය කියයි. පළාත් සභා මංගල රැස්වීමට සහභාගීවීම සඳහා මන්ත්‍රී ත්‍රීකුණාමලයට පැමිණ සිටියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පරණ ඒවා තව තව තියනවද පරිස්සමෙන් හොදේ (ස)
ස්ට්‍රයික් එකක් පටන්ගනීවිද දන්නේ නෑ (ස)
වැඩක් දෙන්න වගේ හදන්නේ නේද මෙයා ??? (ස)
මම හිතන්නේ එයාලගේ පාලන කාලයේ ගෙනාපුවද දන්නේ නෑ (ස)
කාවහරි මරන්න මිසක් ඕවගෙන් අග්ගලා හදන්නයැ...(ස)
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් අල්ලන්න හිතාගෙන කරපු වැඩක් වෙන්නත් පුලුවන්. (නි)
ඔය නයි එලියට එන්නේ (ස)
මම හිතුවේ නෝනලා, නෑනලා , නැන්දම්මලා කියලා (ස)
මෙයාගේ ආරක්ෂක භටයෝ නිදාගෙනද ඉඳලා තියෙන්නේ (ස)
තව සොයා බලන්න (ස)
මැතිවරණ සමයේ ගෙනාපුවාවත්ද ?? (ස)
ආයේ වෑඩ පටන්ගනී වගේ. (ස)
දැන් රටේ හැමතැනකම හංගපු බෝම්බ (නි)
ඖවා ඉතිං එයාලට ලොකු ආගන්තුක දෙයක් නෙමෙයිනේ. (නි)
පැරදුණොත් ගන්න ගෙනාපුවද දන්නේ නැහැ නේද? (නි)
පෝස්ටර් ගහනවට වඩා ලෙහෙසියි නේද බෝම්බ ගහන එක? (නි)