කළුතර බන්ධනාගාරය සමීපයේ පිහිටි අවන්හළක මෝටර් රථයේ ඩිකියේ තබානෙ අද බිනර පෝදා අරක්කු හා බීර අළෙවිකළ බව කියන අවන්හල් හිමියෙක් අරක්කු බෝතල් 102 ක් හා බීර කෑන් 82 ක් ද වාහනය ද සමග අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. අවන්හල් හිමියා කළුතර පදිංචි කරුවෙකි. පොහොය දිනයේ මත්පැන් විකිණීම සපුරා තහනම්ය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මතට තිත කියන දෙය බොරුවක්. ඒක කවදාවත් ලංකාවේ කරන්නට බැහැ. මොකද අරක්කු බාර් තියෙන පුද්ගලයන්ව තමයි මහජනතාව පාර්ලිමේන්තුවට යවන්නේ. ඉතින් මේ ගියපු එක්කෙනා තව තවවත් බාර් වැඩිකරගන්නාවා. මේක නැති කරන්න බලන්නේ නැහැ. ලංකාවේ මේ වාගේ වවිනාශ කාරී දේවල් වලට මහජනතාව වග කියන්න ඕනේ. (ස)
මතට තිත ............(ස)
නියමයි. පෝය දවසට අරක්කු ටිකක් බොන්න පුලුවන්. (නි)
මේවා ජංගම තැබෑරුම්. පෝයට වෙළදාම වැඩියි. (නි)
මෙහිදී අප සිතිය යුත්තේ ආගමකට දොස් පැවරීම ගැන නොවේ. එකිනෙකාට බැණ ගැනීමත් නොවේ. වැරදි කරන අයව යහමගට ගැනීමට උත්සාහ කළ යුතුවීමයි. (නි)
ලොක් විනාශයට පෙර ලංකාවේ මතට තිත තියන්න බැරියෑ. (නි)
බොරුවට තැබෑරුම් වහලා වැඩක් නැහැ (නි)
හිල්මි, ඔයාලට හරක් මස් වගේ, මට විස්කි ඕනෑ. (නි)
ඇයි යකඩෝ, පෝය දවසට ෂොට් එකක් දා ගන්නවත් අයිතියක් නැද්ද? ඒක තමයි කියන්නේ කුරුසෙට යවන්න ඕනෑ කට්ටිය බුදුකරලා, බුදුකරන්න ඕනෑ කට්ටිය කුරුසෙට යවන්න එපා කියලා. දැන් දැක්කා නේද පොඩි ජොලියක්වත් ගන්න විදිහක් නැති හැටි..ඉතින් කොහොමද නිවන් දකින්නේ ෂොට් එකක් වත් දාගන්න හැටියක් නැතුව? (නි)
තිතට මත කියන වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න ඕනෑ නිසා වෙන්න ඇති එහෙම පෝය දවසේ වුණත් විකුණුවේ. (නි)
ඔය පොඩ්ඩක් විකුණුවට මොකද වෙන්නේ? (නි)
තිතට මත... (නි)
සියලුම තැබෑරුම් තහනම් කරන්න. (නි)
ඇයි පොහොය දවසට පමණක් අල්ලන්නේ. බාර් වලට සහ මස් කඩවලට වැඩියෙන් වෙලන්දාම තිබෙනේ පොහොයට කලින් දවසේ.මේවා හැමදාම වහන්න බැරිද, (ස)
මේ උතුම් පොහොය දවසේ මේ වගේ කට්ටිය නිසා බෞද්ධයන්ටත් අපහාසයක්. කොහොම හරි සල්ලි දීල නිදහස් වෙයි.(නු)
ලංකාවෙන් මත් උවදුර සදහටම තුරන් වේවා..!(නු)
බොරු වැඩක් පොහොය දවසේ විතරක් මේවා වහන එක.. ඕන කෙනා කලින් දවසේ ගන්නවානේ..!(නු)
අනේ නිකන් බොරුවට දුක් වෙන්න එපා. බෞද්ධයන්ට අරක්කු නැතුව ඉන්න බැහැ. (නි)
ඇයි පෝයට විතරක් මේ ඔක්කොම.. මටනම් තේරෙන්නේ නැහැ.. අනිත් දවස්වලට පව් වැඩ පව් නැද්ද? අනික සල්ලි තියෙනවානම් සුපිරි හෝටලයක ඇති තරම් බොන්න තියෙනවා..!(නු)
ඔය අල්ලපු නිලධාරින්ගේ රාජකාරිය අද නැගෙනහිර පළාතෙද දන්නේ නැහැ..!(නු)්
පොහොය දිනයට පමණක් සීමා නොකර පොදූවේ මූලු දිවයිනේම මත්පැන් විකිණීම සපුරා තහනම් කරන්න. මෙවැනි පූද්ගලයන් මේ දිනවලත් මත් වතූරෙන් ඈත්වී පොහොයට පමණක් සිල්රෙද්ද දවටා ගනියිද? බේබද්දන්ට මත් වීමට අවශ්‍ය නම් පිටූ පස දොරෙන් හෝ ගනීවි. අද රටේ සිදූවන සෑම අපරාධයකටම සහ රිය අනතූරු වලට හේතූව බේබදූ,බීමත් කමයි. එදිනෙදා පූවත්පත් වලින් දකින දේට වඩා අහන නොදකින දේවල් මේ රටේ කොපමණ නම් ඇද්ද? අවන්හල් හිමියා බෞද්ධයෙක් වෙන්න ඇති? අතිගරු ජනාධිපතිතූමනි,වසර 30 ක් පමණ තිබූ යූද්ධය නිමකලා වගේ මත් කූඩූයි, මත් වතුරයි මේ රටෙන් තූරන් කරලම දාන්න. (නි)
ඇයි නිශාද් ඔය ගොල්ලන්ටත් මොකක් හරි තහනමක් ඕන ද ? (ස)
අනේ රටකට ගිට කලක්.... (නි)
අනේ බෞද්ධයන්ගේ දේශය විනාශ කරන්න එපා.. සැබෑ බෞද්ධයොත් ඉන්නවානේ..!(නු)
අනාගමිකයන් හිනාවෙනවා ඇති.(නු)
පෝයට පමනක් ද සුරාව පානය කිරිම හා විකිණීම තහනමි ?(නු)
ලොකු හෝටලයකට ගියානම් පොහොය කියලා නැහැ.. !(නු)