දුප්පත් අසරණ මිනිසුන්ට නිවාස තානා දීම සඳහා තම නොකැලැල් බව ප‍්‍රසිද්දියේ වෙන්දේසි කරන තරුණියක් ගැන බ‍්‍රසිල මාධ්‍ය අනාවරණය කරයි. කැතරිනා මිග්ලියෝරිනා (20) තමන් ඉපදුන ගමේ දුප්පතුන්ට නිවාස තනාදීමට මේ පියවර ගන්නා බවත්, අන්තර්ජාලය හරහා වෙන්දේසි කරන බව ද ඇය කියන්නීය. මේ වනවිට ඩොලර් ඵක්ලක්‍ෂ හැටදහසක(රුපියල් 28380000) ලන්සුවක් ලැබී ඇත. ඔක්තෝබර් 15වෙනිදා වෙන්දේසිය කරන බවත් දෙලක්‍ෂ පනස් දහසකට (රුපියල් 43000000) වඩා වැඩි ලැබෙනු ඇතැයි ඇය කියන්නීය. ලන්සුව තැබූ පුද්ගලයාට තමාගේ ඉල්ලීම් කිහිපයකට යටත් වීමට සිදුවන බව කැතරිනා කියන්නීය. සිය ශරීරය සිප ගැනීමක් නොකළ යුතු බවත් තම හමුවීම ගුවන් යානයක පමණක් සිදු විය යුතු බවත් එය ශරීරික හිංසනයක් නොවිය යුතු බවත් ද ඇය කියන්නී. තමා අභිසරුලියක යැයි කියමින් නීතිමය පියවර නොගත යුතු යැයිද ඇය කේන්දේසී වශයෙන් ඉදිරිපත් කරයි
මගේ තීරණය ගැන පවුලේ අය දුකට පත් වී සිටිනවා. නමුත් මගේ ශරිරය ගැන තීරණ ගැනිම අයිතීය මට තියෙනවා. අසරණ මිනිසුන්ට උන්හිටී තැනක් හදලා දෙන්න තම පවිත්‍රත්වය විකුණනවා යැයි ද ඇය කියන්නීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තරුණියගේ චේතනාව ඉතා උසස් (නි)
දුප්පත්කම බලා ඉන්නට බැරි හින්දා ඇය සතු උතුම් දේ මිළ මුදලට බැන්දා මිනිසත්කම ඇතොත් කාමුකකම පරදා මේ දෙන මුදල තෑග්ගකින් දීම හොඳා... (නි)
ඇත්තටම ඇය නොකැළැල්ද? (නි)
ලංකාවේ හිටපු අපරාධකරුවන් හුගක් නීතියෙන් බේරෙන්න ඉතාලියට පැනගත්තා. එහෙම අය තමයි ඔය ලැජ්ජා නැති කතා ලියන්නේ. එයාලට ලැජ්ජාවක් කියන එකක් ගෑවිලාවත් නැහැ.කොහොම වුණත් වෙන්දේසියෙන් පස්සේ ඕනෑ කෙනෙකුට එයා ළගට යන්න පුළුවන් වෙයි. පිටරට අය කරන හැමදෙයක්ම අනුගමනය කරන සිංහල කෙල්ලොත් ඕක අනුගමනය නොකළොත් තමයි පුදුමේ! (නි)
මේ නංගි, ඔයාට කරන්න ඕනෑ වෙලා තියෙන්නේ මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මෙයාව හොදයි ලංකාවේ ඡන්ද ගණන් කරන්න. (නි)
මේ වගේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා නම් මට කසාද බඳින්න හොඳයි. (නි)
මේ තරම් ලොකු ලන්සුවකට සිප ගන්නවත් බැරිනම් මොනවා කරන්නද? (නි)
අනේ අපේ අයත් මේක පටන් ගනීවිද? (නි)
වෙන්දේසියෙන් පස්සේවත් නංගිට ඉතාලිය පැත්තේ එන්න පුලුවන්ද? (නි)
ප්‍රාදේශීය සභෘපති කෙනෙක් ලන්සුවක් තියන්නේ නැද්ද දන්නේ නැහැ. (නි)
චේනතාහං භික්ඛවේ කම්මං වදාමි. (නි)
ඉතාලි වල ඉන්න කට්ටියට හරිම අමාරුවක් තියෙන්නේ.එහෙ ඕන තරම් තිබෙනවාලු. අය අපේ ලංකා මිනිස්සුන්ට අනවශ්‍ය දවල් කියා දෙන්නේ. (ස)
අපේ අර සභාපතිත් ට්‍රයි කරයිද දන්නේ නැහැ.(නි)
දැන් හෙට ඉදලා ලංකාවෙත් පටන් ගනීවි. (නි)
අද නිලියන්, ගායිකාවන් බොහෝ දෙනෙක් කරන්නෙත් ඕක තමයි. ප්‍රසිද්ධ නොකලට සල්ලි තියෙන කොල්ලෙක් හෝ වැන්දඹු මිනිහෙක් බඳිනවා සල්ලි විතරක් බලාගෙන (ස)
වෙන්දේසියට සහභාගි නොවී මෙයාව මුණගැහෙන්නේ කොහොමද? (නි)
රණා 2012-10-01 08:45:07 "ඒ වැඩේ බලාගෙන ඉන්නත් ලන්සුවක් තියමුද ? . හොඳ ගාණක් හොයා ගන්න පුළුවන් .(ස)" රණාගේ අදහස නම් නියමයි. (නි)
හොද වැඩක්
මටත් ආසයි මේ වගේ දෙයක් කරන්න. ඒත් බයයි. (නි)
චේතනාව නම් හොදයි. හැබැයි ඉතින් වරද වරදමයි (නි)
ඔය කොන්දේසි අනුව ලන්සුව තියන කෙනාට සල්ලි දීල කරන්න දෙයක් නෑනේ .බලා ඉදල ප්ලේන් එකෙන් බහින්නයි වෙන්නෙ.(ස)
ඇයි මේ ඉතාලියේ අය කුපිත වෙලා තියෙන්නෙ? එහෙ ගියාම මද කිපෙනවද? (නි)
ප්ලේන් එකක නම් ඉතින් මොකෝ? (නි)
අනේ අක්කේ, දැන් ඔයා වැඩිම ලන්සුවට යනවද? (නි)
ලන්සුව තියලා සියල්ල අවසන් වුණාට පස්සේ ගැණුම්කරුගේ බලාපොරොත්තු ඉටු නොවුණහොත් මුදල් ආපසු දෙනවද? (නි)
නංගී, අපි වගේ අය කොහොමද ඕකට සහභාගි වෙන්නේ? (නි)
මේ වැඩිම ලන්සුව තියලා තියෙන්නේ ලංකාවේ ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක්ද දන්නේ නැහැ. (නි)
ඒක හොද වැඩක්. ඒ කෙල්ල හරිම බුද්ධිමත්. (නි)
ඒ වැඩේ බලාගෙන ඉන්නත් ලන්සුවක් තියමුද ? . හොඳ ගාණක් හොයා ගන්න පුළුවන් .(ස)
අපි ඕවට නෑ .(ස)
වැරදියි වැරදියි. මීට වැඩිය හොද දෙයක් කරන්න පුලුවන්. (නි)
යකෝ, මෙහෙමත් ඉල්ලුමක්? (නි)
ලංකාවේ නම් කීයක් තියයිද ලන්සුව? (නි)
මළ කෝලං..!(නු)
ලංකාවෙ කවුරුවත් ලන්සුවක් තියලා නැද්ද?(නු)
මීවදය කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි..!(නු)
වැඩේ හොදයි..!(නු)
මේ වෙන්දේසිය හැමෝම පටන් ගනීද දන්නේ නැහැ..!(නු)
මේවා අනිත් අයත් පුරුදු වෙයිද දන්නේ නැහැ..!(නු)
මෙයාගේ පවිත්‍රතාවය මෙච්චර වටිනවාද?(නු)
මෙයාගේ අදහස හොදයි.. ඒත් ක්‍රියාත්මක කරන එකයි වැඩේ...!(නු)
මේ කතාව හරියට වතුර ඇගේ නොගෑවෙන්න නානවා වගේ...(නු)
හිතන අයුරින්ම කරනවානම් ගොඩක් හොදයි ඔබගේ සිතුම් පැතුම් මම අගේ කරනවා...(නු)
අපොයි ගාන නම් වැඩියි..!(නු)
වෙන මොනවත් එහෙම හදාගන්නවා නෙමෙයි..!(නු)
පරණ දෙයට නව අරුතක්..!(නු)
මම වැරදිද දන්නේ නැහැ.. නමුත් මේක මහ මෝඩ වැඩක්..!(නු)
සුපිරි ගණයේ වෙළදාමක්නෙ. මොන චේතනාවෙන් කළත් වරද වරදමයි.. (නු)
මේ වගේ සෙන් හාමුදුරු කෙනෙක් උන්නා.උන් වහන්සේ යහපත් අරමුණු සදහා සිතුවම් ඇදීමක් කලා.අරමුණු ඉටු වීමෙන් පසු පින්සල් කැලයට විසිකර බවුන් වැඩීමට වනයට පිවිසුණා.(නු)
ඇයි මේතරම් ගනං.. (නු)
කවුද අප්පේ මේ ලංසුව තියලා තියෙන්නේ..!(නු)
ඔබගේ ඔය තීරණය මම අගේ ගරනවා ඔයවගේ තීරණයක් ගන්ඩ මේ ලෝකේ වෙන කිසි වෙකුට බැහැ(දුප්පතුන් වෙනුවෙන් ) ජය.....(නු)
චේතනාව හොදයි..!(නු)
චේතනාව හොදයි.වැඩේ බරපතලයි!(නු)
මට නම් ඇත්තටම මේ වැඩේ තේරෙන්නේ නැහැ. කවුරු හරි මට පැහැදිලි කරලා දෙන්න ගුවන් යානය තුළද එතකොට සිද්ධිය වෙන්නේ? (නි)
මටනම් ඇත්තටම මේ වැඩේ තේරෙන්නේ නැහැ.(නු)
ඉතාලියෙ ඉන්න අපිටත් පුළුවංද වෙන්දේසියට සහභාගීවෙන්න..!(නු)
ඉතාලියේ අය නම් මේවා කලක පටන් කරන්නේ..!(නු)
ගාන නම් සැර වැඩියි..!(නු)
ලාල්, ඔයාගේ ඉතාලි පම්පෝරිය ඔයා ළගම තියාගන්න. (නි)
ලාල් ඔයාට වෙන්දේසියට සහභාගීවෙන්න ඔයාගේ මොනවා හරි බන්දේසියක දාලා වෙන්දේසි කරන්න වෙයි.. පේනවානේ ලන්සුවෙ තරම..(නු)
මොනවා උනත් වරද වරදමයි.. ඔය ලංසුවට කැමති කෙනා මේ ජරා වැඩේ නවත්තලා ඒ මුදලින් දුප්පත් අයට ගෙවල් හදලා දුන්නනම් ඊට මුළු ජීවිතේටම කරන පිනක්.. මම හිතන්නේ ඒකයි හොදම දේ...!(නු)
ස්වාධීන තීරණ ගන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඔබට ජය! (නි)
අනේ අපේ කෙල්ලනේ, ඔයාලා එහෙම මේවා ඔලුවට ගන්න එපා. අපේ කොල්ලන්ට කවදාවත් කසාද බදින්න වෙන්නේ නැහැ. (නි)
දිල්ෂාන්, රත්තරන් අදහසක්. (නි)
මඩවල මහත්තයත් පුදුම ප්‍රවෘත්ති තමයි අපිට හොයලා දෙන්නේ. බොහෝම ස්තූතියි. (නි)