ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (29) පෙරවරුවේ පැවැති තරගයේදී ඕස්ටේලියානු පිල ලකුණු 25 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) පාකිස්තානය පරාජය කරමින් දෙවැනි ජය ලැබීය. ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදී කඩුලූ 5 ට 146 පාකිස්තානය ඕවර 9 කදී කඩුලූ 3 ට 38
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ක්‍රියාත්මක කළොත් අපේ ජාතික කණ්ඩායම සෙල්ලම් කරන දවසටත් වඩා ටිකට් විකිණෙනවා ෂුවර්. ආදායමත් හොඳයි ක්‍රිකට් බෝඩ් එක ආයෙමත් නග්ගලා ගන්න පුලුවන්, ඒ ආදායමෙන්. (නි)