රුපියල් ලක්ෂ එක හමාරක් තැරව්කරුවකුට ගෙවා ඉන්දියාවේ කේරළයට රැගෙන ගිය බව කියන 14 දෙනකු අත්අඩංගුවට ගෙන අද ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි කියයි. දෙමාසයකට පෙර ඔවුන් කේරළයට ගොස් ඇත්තේ බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට යෑමේ අදහසිනි. ඔවුන්ගේ මුදල් ගත් පුද්ගලයා කේරළයේ දී අතුරුදන්ව ඇතැයි කටුනායක නිලධරයෝ කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට සල්ලිත් නැහැ. ඕස්ට්‍රේලියා සිහිනයත් නැහැ. අනෙක් අයත් මේවා පාඩමකට ගත්තොත් හොදයි. (නි)
ජීවිතේ අනතුරේ දමාගෙන මුහුදෙන් ඇවිත් ගුවන්යානයක ආපහු ලංකාවටයනවා. මේ වන්චාකාරී සරණාගතයන්ට නියම දඩුවම ලංකාව ගැන බොරු චෝදනා කරලා ජමෙහාට පැනගන්න හදනවට දැන් කට්ටියට නියම බෙහෙත ලැබිලා. එක්කෝ නාරු ගෝත්‍රික රාජ්‍යයට. නැත්නම් ආපහු ලංකාවට මෙහෙට ගන්නේ නැහැ. එනවනම් හරි විදියට එන්න. (ස)
අයේ ලංකාවට ඇවිත්. අලුත් ජීවිතයක්ද? (නි)
මේ අය ඕස්ට්‍රේලියා ගියේ හොරට නම් නීති මගින් කටයුතු කරලා දඩුවම් දියයුතුයි.(නි)
තවත් ඒවි. (නි)
ජීවත් වෙන්න එක එක අයට තියෙන්නෙ එක එක ප්‍රශ්න...ඒත් දවස් ගනන් දරැවො හාමතේ ඉන්නකොට, තමන්ගෙ ජීවිතේ පරදුවට තියල හරි ඒ ඒ තීරණ ගන්නවා. ඔය යන අයගෙන් වැඩිදෙනෙකුගෙ කතාව මෙහෙම තමයි.(නු)
අශෝක .ඔබගේ කීම 100% හරි මොකද මම දන්නා ගොඩක් දෙනෙක් බෝට්ටුවෙන් ගිය අය ඔය වගේ තමයි (නු)
පුළුවං නම් යන්න ඉතාලියට.. සැන් මැරීනෝවල වැටුප ඕස්ට්‍රේලියාවට වැඩා වැඩියි..!(නු)
අපේ රටේ දැං තියෙන තත්ත්වය නිසයි අසරණ මිනිසුන් මේ වගේ දේවල් වලට පෙළඹෙන්නේ.. ඒවා ලොකු අයට දැනේනෙ නැහැ..!(නු)
සල්ලි අවශ්‍යනම් වෙන රටකට යන්න. (ස)
මෝඩකමට බෙහෙත් නැත. (නි)
සල්ලී දීලා මොකටද කේරළයට යන්නේ? (නි)