විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ ඕස්ටේ‍්‍රලියව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ අද (28) පැවැති දෙවැනි තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය. ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 7 ට 140 (ගෞතම් ගාම්බීර් 17, ඉර්ෆාන් පතන් 31, විරාට් කෝලි 15, සුරේෂ් රයිනා 26, මහේන්ද්‍ර සිං දෝනි 15, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 16, පැට් කමින්ස් 16/2, ෂේන් වොට්සන් 34/3) ඕස්ටේ‍්‍රලියාව ඕවර 14.5 කදී කඩුලූ 1 ට 141 (ෂේන් වොට්සන් 72, ඬේවිඞ් වෝනර් නොදැවී 63)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළග තරගයත් පැරදුණොත් ගෙදර තමා..අපිට සැනසීමේ ඩුබායිවල ඉන්න පුළුවං.. අද කවුරුවත් කතා නැහැ.!(නු)
ලංකාව දිනනවාට වැඩිය මට ඉන්දියාව පරදිනවා බලන්න ආසයි. (නි)
ඉන්දියාව, ආපසු හැරෙන්... (නි)
ලංකාව දිනනකොට පාකිස්ථාන් අයට සන්තෝෂයි (නි)
මම හිතන්නේ ඉන්දියාවට ගෙදර යන්න වෙයි. අපිට සැනසිලා ඉන්න පුලුවන්. (නි)
නියමයි. (නි)
ඉන්දියාව පරදවලා කවුරු දිනුවත් අපේ සහාය ඉන්දියාවට විරුද්ධවයි. (නි)