නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ සිංගාරවේලු තණ්ඩායුධපාණි මහතා පත් කර තිබේ. දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාගේ මූලිකත්වයෙන්, නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ නව මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය පැවැති විශේෂ හමුවකදී සිංගාරවේලු මහතා ඒකච්ඡන්දයෙන් තේරී පත් විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඉතින්. අහවලාත් කිවුවනේ කොන්දේසි විරහිතව සහය දෙනවා කියලා (නි)
ඒ තීරණය හොදයි. (නි)
මුස්ලිම් අයට වැඩිය හොදයි මෙයාලා එන එක. (නි)
බලමු මෙයත් හැමදාම විපක්ෂ නායකද කියලා...!(නු)