මඩකළපුව වෙල්ලාවෙලි ප්‍රදේශය හරහා පෙරදින රාත්‍රීයේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 156කට හානි සිදුව ඇතැයි වෙල්ලාවේලි ප්‍රාදේශීය ලේකම් කේ.වී. රත්නම් මහතා කියයි. නිවාස මතට ගස් කඩා වැටීම්, වහළ සුළඟට ගසාගෙන යෑමෙන් මේ හානි සිදුව ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයුක්තියෙන් ඉදිරියේ සිටින විට මෙවැනි ස්වාභාවික විපත් සිද්ධ වෙනවා..!(නු)
මිටි තැනින් තමයි වතුර බහින්නේත්..!(නු)
මේ වගේ විපත් වෙන එක වළක්වන්න බැහැ.. ජනතාව දැහැමි නැති විට..(නු)
අනේ මට දුකයි අපේ ලංකාවෙ මිනිසුන් මේ වගේ තත්තයෙන් ඉන්න එක ගැන..!(නු)
කීර්ති, ලොකු ලොකු අයගේ ගෙවල්වල නං ගහගෙන යන්න ටකරං නැහැනේ. එතකොට ඒකෙ විපාකයත් රටේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ පිටින්ද යන්නේ???(නු)
මට දුකයි අපේ ලංකාවෙ මිනිසුන් ගැන..!(නු)
හුළග විතරද? වැස්ස නැද්ද? (නි)
දැන් කියයි ආණ්ඩුවේ වැරැද්ද කියලා. (නි)
අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඔබ සැමට සැප ලැබේවා! (නි)
ගහන ගහන හෙණ ලංකාවටමනේ. (නි)
හමුදාවෙන් කළා කියලා කියයිද දන්නේ නැහැ... (නි)