එක්සත් ජාතික පක්ෂයේ දමන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලාල් ගුරුසිංහ මහතා අද සිය නිවසට විදුලි බල මණ්ලයෙන් විදුලිය ගෙන පැයකට පසුව එහි ආ සන්ධාන මන්ත්‍රීවරයකු එම මිදුලිය සිඳලන ලෙස විදුලි සේවකයන්ට අණ කළේය. විදුලි සේවකයෝ සැපයූ විදුලිය විසන්ධි කළහ. විදුලි බල මණ්ඩලයට මුදල් ගෙවා නීත්‍යානුකූලව ලබාගත් විදුලිය විසන්ධි කරන්නේ ඇයිදැයි ඔහු විදුලි බල මණ්ඩලයෙන් ප්‍රශ්න කරයි. මෙම සන්ධාන මන්ත්‍රීවරයා දුරකථනයෙන් සම්බන්ධකැර ගැනීමට නොහැකි විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පාර්ලිමේන්තුවෙ කෙනෙක්ද?(නු)
මෙයත් දුටුගැමුණු වෙන්න හදනවා වාගෙ...(නු)
විදුලිය විතරක් විසන්ධි කරලා බේරුණා ඇති.. මේවට තමයි මානවහිමිකම් කඩකිරීම් කියන්නේ.. රනිල් මහත්තයාගෙන් උපදෙස් ගත්තානම් එයා කියාවි ගනන් ගන්න එපා ජෙනරේටරයක් ගමු කියලා..!(නු)
මේක තමයි ආශ්චර්යය කියන්නේ..!(නු)
ආශ්චර්යය..(නු)
ඉතින් ලොකු වන් දියක් ඉල්ලලා නඩු දාන්න.. විදිලි බල මණ්ඩලයට එරෙහිව....(නු)
මේ අව්රුද්ද අන්තිම අපිට දැකගන්ඩ පුළුවන් මුළු ලංකාවේ ආශ්චර්යය.!(නු)
ඇයි ඉතින් ඔච්චර බයවෙන්නේ? (නි)
මන්ත්‍රීතුමාගේ පියතුමාගේද විදුලි බල මණ්ඩලය? (නි)
මේවට වාඩුව ගන්න හිතට ගන්න.!(නු)
එහෙම තමයි ආශ්චර්යමත් දේශයක් කරා යනකොට. (නි)
බුද්ධි ගලනයලු. මෙහෙම අය ඉන්නකල් ලංකාවට ඇවිල්ලා මොකටද? (නි)
කකුලුවා කවදාද කෙළින් ගියේ? (නි)
උසාවි ගියහම නීතිය ක්‍රියාත්මක වෙලා ලොකු වන්දියකුත් එක්ක විදුලිය ලැබෙයි. (නි)
ඔයාලා බලයට ආවහම එයාටත් ඔහොමම කරන්න. (නි)
ඉල්ල්න කන්න හදන පාටයි. (නි)
මේ විදුලිය ලංකා විදුලි බල මණ්ඩලයේ විනා යූඑන්පී විදුලි බල මණ්ඩලයේ නෙමෙයි. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? විදුලිය කියන්නෙත් තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන ඇති. (නි)
චින්තනය අකුරටම ක්‍රියාත්මක වූ අවස්තාවක්. ආශ්චර්යයට ඉතාමත් ආසන්නයි. (නි)
ලංකාවට යන එකත් එපා වෙලා තියෙන්නෙ මෙම තකතීරු ඔලමොට්ටල දේශපාලුවන් කරන වැඩ නිසා. ඕවට පොළියත් එක්ක ලැබෙයි. (නි)
මේක කාගේ රටක්ද? (නි)
ආශ්චර්යය නම් මෙයයි. (නි)
නොමැරෙන්ඩ ඉන්න අය... වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන කාරණය මෙම සන්ධාන මන්ත්‍රීට ඉගැන්විය යුතුයි. මෙවන් පුවත් අහන්නත් අප්‍රසන්නයි. ජනාධිපතිතුමා මැදිහත් වියයුතුයි, නැවත විදුලිය දෙන්න. (නි)
නඩු දාන්න හොද ගානක් වන්දි ගන්න පුළුවං .. අපි වගේ අයට කළානම් දනී කරන දෙය..!(නු)
මේවා වැරදියි. මොවුන්ට විරුද්ධව නඩු දාන්න. (නි)
දැක්කද අපේ බලේ? (නි)
මෙයාලා ඇවිත් තියෙන්නේ රටට වැඩක් කරන්නද? නැත්නම්....? (නි)
නඩු දාන්න..!(නු)