සියඹලාණ්ඩුවේ සුළු භූ චලනයක් සිදුවූ බවට පල්ලේකැලේ සහ හක්මන පහිටි භූ කම්පන මානයන්හි සටහන්ව තිබේ. කිසිවෙකුටත් හානියක් සිදුව නැත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් සියඹලා එහෙම ගණන් වැඩිවෙයිද? (නි)
ලෝක විනාශය ළං වෙනවාවද්ද? (නි)
ලෝකයම සෙලවෙන කාලය වැඩි ඈතක නෙමෙයි.!(නු)
රටේ වෙනදේවල් වලට සුළුවෙන් හෙල්ලිලා නැවතුනා පුදුමයි..!(නු)
හරියට හරි අමිල කටුනායක.. මසුරන් වටින කතාවක්..!(නු)
මහ ආණ්ඩුවෙත් ඕක වෙයිද දන්නේන නැහැ.(නි)
ඒ ආණ්ඩුව ලංකාණ්ඩුවෙන් වෙනස් වගෙයි. ඒක වෙන්න ඇති භූ චලන වෙන්නේ. (නි)
ලංකාව හෙල්ලිලා සුන්නත්දූලා වෙලා ආයිමත් හොද මිනිස්සු විතරක් ඉතුරු වෙනවා නම් මොන තරම් ෂෝක්ද අනේ. මේ ඉන්න තරමක් නිවට කැණහිල්ලු ටික මැරිලම යද්දෙන්... (නි)