කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (28) පැවැති දිනයේ දෙවැනි තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 5 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කිරීමට සමත් වූහ. වර්ෂාව හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 8 කදී ලකුණු 48 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. ශ‍්‍රී ලංකාව ඕවර 10.3 කදී කඩුලූ 3 ට 50 (ඉනෝකා ගලගෙදර 15, ශෂිකලා සිරිවර්ධන නොදැවී 18) බටහිර ඉන්දීය කොදෙව් ඕවර 8 කදී කඩුලූ 8 ට 42 (ස්ටැසි ඈන් කිං 12, චමනි සෙනෙවිරත්න 4/2, ඉනෝකා රණවීර 9/2)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි කෙල්ලනේ. (නි)
බලාගෙන ගියහම මේ අයටත් යමක් කරන්න පුලුවන්. (නි)
ඒකනේ මම කිවුවේ. (නි)
ඉතාම හොදයි..!(නු)
කොහොමහරි අවසන් වටයට එන්න. (නි)