මුරුංගයි බතුයි කා බොක්සිං දිනයි ‘මුරුංගා හොද්දයි බතුයි කාලා බොක්සිං ගහන්න පුරුදු වුණා. මීට කලින් කොළඹ ගිහින් නෑ. කොළඹ යන්න බයකුත් දැණුනා. ඒත් අපි දිණුවා. ‘ ජාතික පාස 27 September 2012
යතුරුපැදිය හලෝ කණුවේ වැදී දෙන්නෙක් මරුට කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ හංදියේදී යතුරු පැදියක් දුරකථන කණුවක වැදී දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි. ඔවුන් කොළඹ සහ මාතලේ පදිංචිකරුව 27 September 2012
නව නාවික හමුදාපති වැඩ බාරගනී රියර් අද්මිරාල් හමුදාපති ජයනාත් කොළඹගේ ශ්‍රි ලංකාවේ 18 වැනි නාවුක හමාදපති ලෙස නාවික හමුදා මූලස්ථානයේදී දිවුරුම් දී වැඩ බාරගත්තේය. 27 September 2012
කපුවා දෙවොලෙදීම මරයි කොළඹ මෝදර හැඳල පාරේ දේවාලයක තරුණ කපුවකු (21) පොලුවලින් ගසා මරා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහ 27 September 2012
සෆාරි අලියාට ගොව්වා එපාවෙයි දඹුල්ල හබරන පාරේ විදේශිකයන් සෆාරි සවාරි ගෙනයන අලියකු ගස් බැඳ සිටියදී ඇත් ගොව්වා තල්ලු කර මරා දමා ඇතැයි හබරන පොලීසිය කියයි. 27 September 2012
උතුරුමැද නව මහ ඇමති නැකතට වැඩ උතුරුමැද නව මහ ඇමති එස් එම් රංජිත් මහතා අද පෙරවරු 9.17 යෙදුණු නැකතින් අද වැඩ ඇරඹීය. පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නාහිමියන් ඇතුළු ම 27 September 2012
‘මේජර්ගේ මරණය සැකයි‘ තිහගොඩදී කැබ්රියක බෝම්බයක් පිපිරී මිය ගිය සාලියපුර යුද හමුදා කඳවුරේ මේජර් කේ ඒ නලීන් සම්පත් කුමාර (37) ගේ මරණය ගැන බලවත් සැකයක් ඇතැයි 26 September 2012
කුරුවිට ගින්නක් කුරුවිට පැරඩයිස් කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි එහි සේවකයෝ කියති. රත්නපුර නගර සභා ගිනි නිවන අංශයද එහි කැඳවා ඇත 26 September 2012
විදුහල්පති සේවා නීති කඩයි පාසල්වල ජ්‍යෙෂ්ඨ ගුරුවරු සිටියදී දේශපාලන හිතවත්කම් මත වැඩබැලූ ගුරු සේවයේ නිලධාරීන් සේවා ව්‍යවස්ථාවට පිටින් විදුහල්පති සේවයට බඳ 26 September 2012
කතකට සරොම උස්සා සීයක් දඩකයි ඉඳුරුවේ අතුරුවැල්ලේ යාබද ගෙදර කතක හා රණ්ඩු වී ඇයට ජනනේද්‍රිය පෙන්වූ අසල්වැසියාට බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා රුපියල් 100ක 26 September 2012
හෝටලේට රිංගූ ලාංකිකයාට ඇප විස්සයි විස්සේ ජගත් ක්‍රීඩා තරගයට සහභාගීවීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායම නතර වි සිටින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ කාමරයකට අනවසර 26 September 2012
ඕ.අයි.සී පගා නඩුවෙන් නිදහස් රුපියල් දෙදාහක අල්ලසක් ගත් බවට චෝදනා ලැබූ හැටන් පොලිසියේ පරිපාලන අංශයේ හිටපු ස්ථානාධිපති ඩී.ජී. විජේසූරිය මහතා කොළඹ කොටුව මහේස්ත් 26 September 2012
බහරේනයට ලංකා තානාපතිවරයෙක් බහරේනයේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් පිහිටුවීමට රජයේ අවධානය යොමු වී ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි. බහරේනයේ පහළොස් දහසකට වැඩි ලා 26 September 2012
ලාංකිකයෙක් ඩුබායි ගෙදරකට පනී ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකික යුවළකට අමානුෂික ලෙස පහරදුන් බව කියන තවත් ලාංකිකයකු ඩුබායි පොලිසියෙන් ඩුබායි අපරාධ අධිකරණය හමුවට ඉදිර 26 September 2012
සුළඟින් පුල්මුඬේට හානි පුල්මුඬේ ජින්නාපුරම් හා අර්සිමලේ ධීවර ගම්මානවලට අද පස්වරුවේ හැමූ සුළඟකින් ධීවර යාත්‍රා 70ක් පමණ මුහුදේ ගසාගෙන ගෙන ගොස් කැඞී බිඳී ධ 26 September 2012
අ‘පුර රේල් පාර ගිනි ගනී අනුරාධපුර සාලියපුර හා බණ්ඩාරපුලියන්කුලම අසල දුම්රිය මාර්ගයේ සිරිබර කොට සියයක් පමණ ගින්නකට අසුවී හානි සිදුවිය. පසුවරු 2ට හටගත් ගින් 26 September 2012
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ නවසීලන්තය කඩුලූ 7 කින් පරදවති කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26) පැවැති දෙවැනි තරගයේදී බටහිර ඉන්ද 26 September 2012
අ‘පුර මහ ඇමැති නායකත්වය අපට එපා උතුරු මැද නව මහා ඇමැති එස්.එම්. රංජිත් මහතාට තම සහාය නොදෙන බවත් ඔහු රජයේ උතුරු මැද නායකයා ලෙස නොපිළිගන්නා බවත් අනුරාධපුර දිස්ත්රකික 26 September 2012
සිසු පා ගමනට මිනී පෙට්ටි සරසවි ආචාර්යරුන්ගේ වැඩ වර්ජනයට සහාය දෙන විශ්ව විද්‍යාල සිසුහු නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරමින් මිනී පෙට්ටියක් කර තබාගෙන් 26 September 2012
ගහේ පිළිවෙත් වෙනසකට අපි ජාතිවාදීන් යැයි මැතිවරණ සමයේ ඇතැම් පිරිස් කීවත් අපි ජාතිවාදීන් නොවේ. මුස්ලිම් කොංග්‍රසය ජාති වාදී පක්ෂයක් යැයි කියන නිසා ඉදිරි 26 September 2012
දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරාජය කරති තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට 26 September 2012
චන්ද්‍රිකාගෙන් නෝක්කඩුවක් පසුගිය වසර හත තිස්සේම ශ්‍රී ලංකාවේ ජනාධිපති හොරගොල්ලේ බණ්ඩාරනායක ගුණසමරුවට පැමිණ නැතැයි ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදි කර්තෘ සිහි 26 September 2012
‘බෝම්බ පාර්සලේන්‘ බිළිදෙක් තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගන් කුනර් නගරයේ වළදමා ඇති බිමිබෝමිබ සෙවීමේ නිරතව සිටී පොලන්තත සෙබළු පිරිසක් ඵම නගරයේ තිබි අරුම පුදුම ප 26 September 2012
ශ්‍රී ලංකා කාන්තා පිල ලකුණු 79 ට දැවීයයි තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට 26 September 2012
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නංවන්න චීන රජයෙන් ආධාර රැසක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දියුණුව සඳහා චීනයේ දායකත්වය ලබාදීමට එරට ක්‍රීඩා ඇමැති ලියු පින්ග් මහතා එකඟතාව පළ කර තිබේ. 2008 වසරේදී දෙරට අතර 26 September 2012
ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු රැස්කිරීම පැවරෙයි තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරග 26 September 2012
වන නිලධරයා අල්ලස් දැලේ රජයේ ඉඩමක වගා කිරීමට අවසර දීමට රුපියල් දසදහසක අල්ලසක් ගත් බව කියන මොනරාගල අඩවි වන කාර්යාලයයේ ක්ෂේත්‍ර නිලධාරියෙක් සැකපිට, අල්ලස් හ 26 September 2012
සත්කාරත්වයේ වාසියත් සමග අවසන් පූර්ව තරගයට එනවා කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ලොකු වාසියක් බවත් සත්කාර පිල හැටියට පළමුවෙන්ම අවසන් පූර්ව ත 25 September 2012
පාකිස්තානය ‘සුපිරි අට’ වටයට විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මහනුවර පලලෙකැලේ ක්‍රීඩාංගණයේ අද (25) රාත්‍රි පැවැති පළමු වටයේ අවසන් තරගයේදී පාකිස්තානය කඩ 25 September 2012
ජාතික පිහිනුම් ශූරතාවලියේදී නව තරග වාර්තා 23 ක් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ ජාතික පිහිනුම් ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩකයෝ සම 25 September 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026