තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (26) පැවැති පළමු තරගයෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකාවෝ කඩුලූ 6 කින් ජය ලැබීමට සමත් වූහ. ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 79 (ඩිලානි මනෝදර 24, චමනි සෙනෙවිරත්න 14) දකුණු අප‍්‍රිකානු කාන්තා පිල ඕවර 172 කදී කඩුලූ 4 ට 80 (ටි‍්‍රෂා චිට්ටි 33, ඉනෝකා රණවීර 15/2)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලඟ තරඟය ජයගන්න කියලා අපි සුබ පතනවා ටීම් එකටම (ස)
පරදිනවා...පරදිනවා..හැමදාමත් අපි පරදිනවා..(ස)
අපේ කට්ටියට ආසාවටවත් දිනාගන්න අවස්ථාවක් නැහැ වගෙයි පෙනෙන්නේ. (නි)
මේක 20-172 තරගයක්ද? (නි)
මේ පාරත් බැරිවුණොත් ඔන්න සේරමලා අයින් කරනවා. හොදේ. (නි)
මොනවද අප්පේ මේ කතා? (නි)
මේ කතාවෙ හැටියට එයාලා ඕවර 172ක් ගහලා..!(නු)
ගෙදර ගිහින් පොල් ගහන්න..(ස)
ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් අන්තිමයි. (ස)
අයියෝ සල්ලි
ඕවර් - 17.2 (ස)