පුල්මුඬේ ජින්නාපුරම් හා අර්සිමලේ ධීවර ගම්මානවලට අද පස්වරුවේ හැමූ සුළඟකින් ධීවර යාත‍්‍රා 70ක් පමණ මුහුදේ ගසාගෙන ගෙන ගොස් කැඞී බිඳී ධීවර වාඩි විස්සක වහළ කැඞී ඇතැයි ධීවරයෝ කියති. තවත් නිවාසවල වහළ කැඞී, ගස් වැටී විදුලිය ද විසන්ධි වී ඇතැයිද කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හුළගත් ගිහින් තියෙන්නේ දුප්පතාගේ නිවෙස් උඩින් නොවැ. දෙවියනි, ඔබ කොහිද? (නි)
කෝ දෙවියෝ....(ස)
කියන්න සුළගේ ඔබ කොහි සිටදෝ එන්නේ...හෙමින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ (ස)
කනගාටුයි
ඔය මොන හුළංද? (නි)