කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (26) පැවැති දෙවැනි තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 7 කින් ප‍්‍රබල නවසීලන්ත පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ. නවසීලන්තය මීට පෙර පැවැති කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලි දෙකේදීම අනු ශූරතාව හිමිකරගත් කණ්ඩායම වීම විශේෂයෙන් කැපී පෙනේ. නවසීලන්ත පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 117 (සුෂියි බාටිස් 32, අනිෂා මොහොමඞ් 17/2) බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 18 කදී කඩුලූ 3 ට 118 (ස්ටෙෆනි ටේලර් 35, ඩිනෙන්ද්‍රා ඩොටි නොදැවී 58)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නෑ අවසන් තරගෙට එන්නේ අපි..(ස)